Posts

Showing posts from November 22, 2018

Satellite dish සැකසීම....Curvature පිළිබඳව ගැටලු සදහා විසදුම්

Image
•අපි බලමු කොහොමද ගෙදරදීම satellite dish එකක් හදන්නෙ කොහොමද කියල. •කොහොමද  Parabolic calculations කරන්නෙ කියල. ඒකට Windows PC වලට තියෙන application එකක් ගැන මම සදහන් කරන්නම්. Download link -  Google drive Attach කරල තියෙන screenshots බලන්න. ----Android app එකක් ලගදීම release කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම HTML5 compatible website එකක් add කරන්නත් බලාපොරොත්තු වෙනව. දැනට Windows PC එකකින් පරීක්ෂාව සිදුරන්න. **** දැනට ඔබට PC එකක් නැත්නම් යොමු කරන්න මෙම දත්ත. Tawk.to ඔස්සේ ලබාදී ඇති Chat එකෙන් යොමු කරන්න..... ... දත්ත---- •Dish එකේ diameter  (විශ්කම්භ) එක. (( තිරස් හා සිරස් අතට)) •Dish එකේ වැඩිම depth එක .dish එකේ centre එකේ සිට. •c band ද ku band ද යනවග.