Viu hub decoder එක ගැන. A fully equipped state of the art decoder with Wi-Fi connectivity ● Video on Demand ● Wi-Fi enabled ● Rewind, Catch up, Picture in Picture ● Personal Video Recording ● Parental Control ● Uninterrupted Viewing Even on rainy days. සැලකිය යුතුයි. ((== Video On demand catch up tv [ 72 hours ] Time shifting [2 hours ] personal video recoding (PVR) picture in picture (PIP) favorite channel list channel block language change Sinhala ,Tamil,English මෙම සේවා ඔබට නොමිලේ ලබාගත හැක.))) අසීමිත විනෝදාස්වාදයෙන් සපිරි ලොවකට ටෙලිවිෂන් ප්රේක්ෂක ඔබ රැගෙන යන මෙම උපාංගයට අයත් අපූරු විශේෂාංග රැසක් වෙත පිවිසීමට ඔබ කළ යුත්තේ එහි එක බොත්තමක් එබීම පමණයි. මෙරට රසිකයන් විසින් විශාල වශයෙන් සොයමින් සිටින Vinode, AXN, Sony, HBO movie library හා Papare වැනි දෙස් විදෙස් වීඩියෝ පුස්තකාලවල ඇති දහස් සංඛ්යාත දේශීය හා විදේශීය සිනමා පට, TV Series හා ටෙලිනාට්යයන් ඔබ කැමති පරිදි කැමති වේලාවක් නැරඹීමේ ආස්වාදය Video on Demand විශේෂාංගය ඔස්සේ හිමි වෙයි. ප්රේක්ෂකයන් වෙත ලොව හොඳ...