Dialog TV VIU Hub

Viu hub decoder එක ගැන.

A fully equipped state of the art decoder with Wi-Fi connectivity

Video on Demand

Wi-Fi enabled

Rewind, Catch up, Picture in Picture

Personal Video Recording

Parental Control

Uninterrupted Viewing
Even on rainy days.

සැලකිය යුතුයි.


((==

Video On demand
catch up tv [ 72 hours ]
Time shifting [2 hours ]
personal video recoding (PVR)
picture in picture (PIP)
favorite channel list
channel block
language change
Sinhala ,Tamil,English


මෙම සේවා ඔබට නොමිලේ ලබාගත හැක.)))



අසීමිත විනෝදාස්වාදයෙන් සපිරි ලොවකට ටෙලිවිෂන් ප්රේක්ෂක ඔබ රැගෙන යන මෙම උපාංගයට අයත් අපූරු විශේෂාංග රැසක් වෙත පිවිසීමට ඔබ කළ යුත්තේ එහි එක බොත්තමක් එබීම පමණයි.
මෙරට රසිකයන් විසින් විශාල වශයෙන් සොයමින් සිටින Vinode, AXN, Sony, HBO movie library හා Papare වැනි දෙස් විදෙස් වීඩියෝ පුස්තකාලවල ඇති දහස් සංඛ්යාත දේශීය හා විදේශීය සිනමා පට, TV Series හා ටෙලිනාට්යයන් ඔබ කැමති පරිදි කැමති වේලාවක් නැරඹීමේ ආස්වාදය Video on Demand විශේෂාංගය ඔස්සේ හිමි වෙයි.

ප්රේක්ෂකයන් වෙත ලොව හොඳම වීඩියෝ දසුන් සමීප කරනු පිණිස දැනට පවතින අන්තර්ජාතික ටෙලිවිෂන් නිර්මාණ සැපයුම්කරුවන්ගේ ලැයිස්තුව පුළුුල් කිරීමට ද Dialog Television නොකඩවා කටයුතු කරමින් සිටී.

Catch Up පහසුකම ඔස්සේ මගහැරණු රූපවාහිනී වැඩසටහන් නරඹන්නේ කෙසේද?
Catch Up TV පහසුකම හරහා දැන් ඔබට මගහැරුණු රූපවාහිනි වැඩසටහන් දින තුනක් ඇතුළත දී නරඹන්න අවස්ථාව උදාවේ. දුරස්ථ පාලකයේ CATCH UP බොත්තම එබූ සැණින් ඒ පහසුකම ඔබට අත්විඳිය හැකියි. එහෙමත් නැතිනම් ඔබේ දුරස්ථ පාලකයේ MENU බොත්තම තද කර Catch Up තෝරාගන්න.

Rewind TV පහසුකම ලබාගන්නේ කෙසේද?
පැය දෙකක කාලයක් දක්වා ඔබේ ප්රියතම වැඩසටහන් නැවත බැලීමේ හැකියාව Rewind TV පහසුකම තුලින් ඔබට හිමි වේ.
ඒ සඳහා ඔබේ දුරස්ථ පාලකයේ (  ) බොත්තම තද කරන්න.

වීඩියෝ පටිගත කිරීමේ පහසුකම (PVR) භාවිත කරන්නේ කෙසේද?
USB හෝ බාහිර දත්ත ගබඩා උපාංගයක් ViU Hub එකට සවිකර ඔබේ කැමතිම වැඩසටහන පටිගත කරගත හැක.

Dialog TV Mobile App එක මගින් ඔබට රූපවාහිණි වැඩසටහන් ඔබේ Smartphone හෝ Smart Device එක ඔස්සේ නැරඹීමේ අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙම App එක දුරස්ථ පාලකය ලෙසද භාවිත කළ හැකි වේ.
Viu hub එකට හම්බවෙන router එක connect කරන්න පුලුවන්.

කොහොමද ගන්නෙ VIU?
How do I get a Dialog TV ViU Hub?

------------------------------------------------------------

Prepaid connection එකක් නම්
7990/= ක් ගෙවන්න ඕන.
සමහරවිට 6990/= ක් වෙන්නත් පුලුවන් (offers නිසා ගාන අඩුවෙයි)

(==භාවිතා කරන package එක වෙනස් කරන්න ඕනෙ නෑ)

------------------------------------------------------------

To get a Dialog TV ViU Hub decoder, upgrade your package to GOLD.
To upgrade,
Or
Activate HD channel pack
(සමහර වෙලාවට දෙන්නෙ නෑ.)

Account numbers වලට අනුව තමයි දෙන්නෙ.
අලුත් ඒව Gold package එකට upgrade කරන්නම ඕන. (සමහර වෙලාවට සල්ලි ගෙවන්නත් වෙයි.)
පරණ ඒවට HD pack එක active කරාම හරි.(වෙනම ගානක් යන්නෙ නෑ )
Gold package එකට active කරාම අනිවාර්යයෙන් දෙනව.

------------------------------------------------------------
•••
Decoder එකත් එක්ක Wifi router එකක් දෙනව.
ඔයාල ඉන්න පැත්තට Dialog 4G තියෙනවනම් ඒක ගන්න පුලුවන් .

නැත්නම් වෙන routers වලට අයකරනව.

සමහර වෙලාවට router එකට සල්ලි දීල ගන්න ඕන වෙයි.

------------------------------------------------------------
------------------------------------------------------------
------------------------------------------------------------
**********
මේ ලබාදෙන routers වලින් internet යන්න බෑ.
Normal data packages නෑ.
ඒව වෙනම් active කරගන්න ඕන අපිට ඕනනම්.
Dialog TV එකට විතරක් පාවිච්චි කරනවනම් හොදයි.

පළවෙනි මාසෙ 3Gb  bonus එකක් විදියට දෙනව.
ඊට පස්සෙ දෙන්නෙ නෑ.

**********
වෙනත් ජාලයකින් සම්බන්ධ වෙනවනම් Data අයවෙනව.
(සාමාන්‍යයෙන් 2-4 Gb / hour)

Dialog router එකක් ගෙදර තියෙනවනම් ඒකම Decoder එකට සම්බන්ධ කරගන්න පුලුවන්.
වෙනම Tag එකක් විදියට Viu hub package එකක් එකතුවෙන්නෙ.

මේ වැඩේට customer care කතාකරල connection merge කරගන්න ඕන.
තමන්ගෙම නමට /එකම NIC එකට තියෙනවනම් auto merge වෙනව.
ඒත් කතාකරල අහන එක හොදයි.

------------------------------------------------------------
------------------------------------------------------------
------------------------------------------------------------


Option 1 - Use the Dialog Self Care App from any mobile network.
Open the Dialog Self Care App > Select “Dialog TV” > Select “Package Change” > Select “Change Package” > Select “Gold” > Click “Upgrade” > Click “Yes” on pop up message

Option 2 – Dialog #679# and follow the instructions
Once you upgrade to the Gold package, your existing decoder will be upgraded FREE OF CHARGE to a Dialog TV ViU Hub. A Dialog Television agent will contact you shortly for your FREE upgrade.

....

Information by Dialog website
https://www.dialog.lk/browse/productDetails.jsp
Blog
https://www.dialog.lk/blog/dialog-viu-hub/

*****

Dialog Arcade එකකින් ගන්න එක ඉක්මන් .නැත්නම් ගෙදරට අවිල්ල සවිකරන්න ගොඩක් දවස් යනව.

•••••
Prepaid (PER DAY TV ) නම් Arcade එකට ගිහින් තේරුම් කරල ඉල්ලගන්න.
නිකන් දෙන්නෙ නෑ.සල්ලි ගෙනියන්න.

--------
Viu Hub එකේ තියෙන Films හෝ අනෙකුත් videos බැලීමට ඒහා බැදි packages ඇත.
ලබන අවුරුද්දෙ (2019)ඉදන් packages මාරුවෙයි.

Rewind,Catchup,VOD,PIP,PVR වැනි services ඔබගේ package එක අනුව වැඩ කරාවි.
Downgrade කරාට අව්ලක් නෑ .Postpaid users ලට.
1000/= වගේ ගනීවි.
649/= package එකට මාරුකරගන්න පුලුවන්.

Prepaid users ,(PER DAY TV)
වෙනම Package වෙනස් කරන්න ඕනෙ නෑ.
Active කරල තියෙන channels වලින් ඊට අදාල services ගන්න පුලුවන්.
(PVR,PIP,VOD,CATCHUP,REWIND,SHIFT)

------------------------------------------------------------
වෙනත් අයකිරීම් ගැන DIALOG ARCADE එකෙන් දැනගන්න පුලුවන්.
REGIONAL HEAD ARCADE එකකට යන්න.
නැත්තන් ඒවෙලාවෙම ගන්න බැරිවෙයි.Stocks නැති නිසා.
------------------------------------------------------------

*important

කියන්න ඕන මේ receiver එක ටිකක් slow.
Internet අවශ්‍ය වෙන නිසා services ගන්න ටිකක් වෙලා ඉන්න වෙනව.

PVR වලටත් 1minute (60seconds)ඉන්න වෙනව.
Timeshift වලටත් ටිකක් ඉන්න වෙනව.

Freeze වෙන ගතිය වැඩි.signal අඩු නම්.

--*
Hybrid HEVC decoder එකටත් මේ කියපු දේවල් වලංගුයි.

තව දෙයක් ....
Dialog TV -(Satellite Live TV )
හෝ වෙනත් Paid satellite TV connection එකක් ගාන ටිකක් අඩුවෙන් බලන්න ඕනනම්

https://satinfolk.blogspot.com/2018/12/dialog-tv-dish-tv-or-any-paid-satellite.html

•••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••

•••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••

සේවා විස්තර ලබාගැනීමට contact කරගන්න.
මගේ Facebook පිටුව ඔස්සේ ද ඔබට ප්‍රශ්න යොමුකරන්න පුලුවන්.

https://satinfolk.blogspot.com/2018/12/facebook-help-02.html

ඕන දෙයක් දැනගන්න message කරන්න....
එහෙමත් නැත්නම් Live help chat එකෙන් මගෙන් කෙලින්ම අසා දැනගන්න....

•••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••

Comments

Unknown said…
Viu hub 2.0 ගැන විස්තරයක් ඕන

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote