Posts

Showing posts from December 13, 2018

HOW TO MAKE YOUR OWN SATELLITE HOMEMADE DISH ....

Image
අපි අද බලමු කොහොමද ගෙදර ඉදන් SATELLITE Dish එකක් හදාගන්නෙ කියල...... මේ විදියට ලොකු ඩිශ් එකක් හදාගන්න පුලුවන් ලේසියෙන්ම. ක්‍රම කිහිපයක්ම තියෙනව.. ** 1) Fibreglass dish 2)Concrete (Cement) dish 3)Metal dish ------ 1) ෆයිබර්ග්ලාස් ඩිශ් 2)කොන්ක්‍රීට් (සිමෙන්ති )ඩිශ් 3)ලෝහ ඩිශ් කොන්ක්‍රීට් වලින් mold එකක් අපි හදාගන ඕන මුලින්ම.... ------ මේ සියල්ලටම අවශ්‍ය දේවල්;- -පස්             -සිමෙන්ති   10kg -20kg විතර -වැලි            --තහඩුවක් හෝ ලෑල්ලක් -තීන්ත   කලු /වෙනත්   1l --Filler වර්ගයක් Frame එක සදහා ලී හෝ ලෝහ කම්බි හෝ පටි (ශක්තිමත් විය යුතුයි) තව මොනවද? ලී එක්ක වැඩ කරනකොට ඕනවෙන දේවල් -මිටියක් -ඇණ -කියතක් /ග්‍රයින්ඩර් එකක් -drill එකක් තහඩු එක්ක වැඩ කරනකොට -Welding plant එකක් -ග්‍රයින්ඩර් එකක් -drill එකක් •••• 1) ෆයිබර්ග්ලාස් ඩිශ් එකට -Fibreglass අමුද්‍රව්‍ය Fibre cloth , resin , mix -Fibreglass cutter එකක් හෝ කතුරක් ** Fibreglass මිශ්‍ර කිරීමේදී විශේෂඥ දැනුම ලබාගන්න..... සැහැල්ලුයි ,හොදයි. මිල අඩුයි. ලොකු ඩිශ් එකක් උනත් හදාගන්න පුලුවන් 2) කොන්ක්‍