Posts

Showing posts with the label Dialog TV

Dialog TV VIU Hub

Image
Viu hub decoder එක ගැන. A fully equipped state of the art decoder with Wi-Fi connectivity ● Video on Demand ● Wi-Fi enabled ● Rewind, Catch up, Picture in Picture ● Personal Video Recording ● Parental Control ● Uninterrupted Viewing Even on rainy days. සැලකිය යුතුයි. ((== Video On demand catch up tv [ 72 hours ] Time shifting [2 hours ] personal video recoding (PVR) picture in picture (PIP) favorite channel list channel block language change Sinhala ,Tamil,English මෙම සේවා ඔබට නොමිලේ ලබාගත හැක.))) අසීමිත විනෝදාස්වාදයෙන් සපිරි ලොවකට ටෙලිවිෂන් ප්රේක්ෂක ඔබ රැගෙන යන මෙම උපාංගයට අයත් අපූරු විශේෂාංග රැසක් වෙත පිවිසීමට ඔබ කළ යුත්තේ එහි එක බොත්තමක් එබීම පමණයි. මෙරට රසිකයන් විසින් විශාල වශයෙන් සොයමින් සිටින Vinode, AXN, Sony, HBO movie library හා Papare වැනි දෙස් විදෙස් වීඩියෝ පුස්තකාලවල ඇති දහස් සංඛ්යාත දේශීය හා විදේශීය සිනමා පට, TV Series හා ටෙලිනාට්යයන් ඔබ කැමති පරිදි කැමති වේලාවක් නැරඹීමේ ආස්වාදය Video on Demand විශේෂාංගය ඔස්සේ හිමි වෙයි. ප්රේක්ෂකයන් වෙත ලොව හොඳ...

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

Image
මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... **** කෙටියෙන්. 1⃣සැටලයිට් එකට අදාල , Azimuth Elavation හා LNB skew  දත්ත ලබාගන්න. [ඇප් එකෙන් ] 2⃣LNB skew හදාගන්න. LNB wire එක. සෘණ නම් වම් පැත්තට  ධණ නම් දකුණු පැත්තට  3⃣Azimuth එක හදාගන්න. 4⃣Elavation හදාගන්න. ✳✳ Satfinder ඇප් එකෙන් අදාල දත්ත ලබාගන්න පුලුවන්. Azimuth,Elavation හා LNB skew සියුම් ලෙස වෙනස් කරමින් සිග්නල් quality වැඩිකරගත හැකියි. ** Sat finder (උපකරණයක් නැතිනම්)  තමන්ගේ Satellite decoder එක සැටලයිට් ඩිශ් එක අසළට ගෙන TV එකෙන් Signal levels බලාගන්න. ✳✳ (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover...

Revision of Dialog TV package Rentals.--ගාස්තු වැඩිවීමක්

Image
.

New Rental __Dialog Per Day Tv Packages without tax

Image
. Dialog Perday TV Charges UPDATE