Posts

Showing posts from December 30, 2018

Using splitters to connect many STBs to One LNB input->

Image
Using splitters to connect many STBs to One LNB input-> කොහොමද STBs ගොඩක්  LNB එකකට සම්බන්ධ කරන්නෙ?? මම අද කියන්න යන්නෙ , කොහොමද මේක කරන්නෙ කියල! **ඉස්සෙල්ලම කියන්න ඕන දෙයක් තමයි,splitters පාවිච්චි කරන එක එතරම් හොද අදහසක් නම් නෙවෙයි. (Signal loss වෙනව ටිකක් වැඩී. ඒ උනාට අපි භාවිතා කරන Dialog tv, dish tv ,videocon,sun direct සදහා ප්‍රශ්නයක් නෑ) කොහොමද සවිකරගන්නෙ? LNB in /Input එකට LNB සිට ගෙනඑන cable එක සවිකරගෙන out /outlet එකෙන් ඔබට අවශ්‍ය STB වලට ලබාගන්න... **** Polarization ප්‍රශ්න නිසා සමහර විට channels බලන්න පුලුවන් වෙන්නෙ, එකම transponders එකේ තියෙනවනම් විතරයි. ඒ කිව්වෙ එකම වෙලාවෙ බලන්න පුලුවන් එකම transponder එකේ තියෙන channels විතරයි. ඒ කිව්වෙ Horizontal (H) හෝ Vertical (V) Transponders වලින්, Polarity එකක ඇති channels විතරයි බලන්න පුලුවන්. *** වෙනත් TP එකක ඇති channels එකම වෙලාවෙ බලන්න ඕනනම් ඔයාල ගන්න ඕන වෙනත් LNB එකක්. (Eg- Ultra black inverto ,eurostar හෝ වෙනත් combined polarity තියෙන එකක්. ගොඩක් අලුත් LNB වලින් මේ වැඩේ කරන්න පුලුවන්) වෙන එකකින් මේ වැඩේ