Posts

Showing posts from November 21, 2018

ලංකාවෙ අපිට ග්‍රහණය කරගත හැකි satellites ..Ku & C band

Image
--- Ku band  65cm dish 45.1° > Intelsat12/904 Dialog Sri Lanka 91.5° > Measat 3 95°  >  NSS6 Dish Tv Sri Lanka   100.5° >Asiasat 5 105.5° > Asiasat 7 75° >ABS 2 (india beam එකට ලංකාවත් අහුවෙනව ඒත් nor sure) 76.5° > Apstar 7 (Ku band 65cm මදි.90cm -110cm dish එකකින් capture කරගන්න හැකියාවක් තියෙනව) ----C band 100-120cm dish 76.5° > Apstar 7 83° >Insat 4A (ලංකාවට ku coverage එකක් නම් footprints වල නෑ.ඒත් සමහර අය අරන් තියෙනව) ( Links වලින් අවශ්‍ය satellite එකේ විස්තර ලබාගත හැක) Site එකට ගිහින් තමන්ට ඕන satellite තෝරා විස්තර ලබාගන්න. Homepage--                          LYNGSAT                                                Lyngsat asia -  Coverage එක බලාගැනීමට" lyngsat maps "යන්න භාවිතා කරන්න ********* සරල පැහැදිලි කිරීමකි. වැඩි විස්තර හෝ ගැටලු සදහා Help Chat මගින් සම්බන්ධ වන්න. Offline නම් Email එක send කරන්න ********* .

Satellite finders

Image
Some of the best satellite finders. Available in Sri Lanka.... Prices 8000/= 15000/= 2000/= Respectively .

Satellites ගැන දැනගන්න .Facebook ඔස්සේ

Image
Pages,Groups,People හා අලුත් updates Facebook ඔස්සේ දැනගන්න... ******* Links update කිරීමක් නිසා මෙම පිටුව මාරුකරන ලදි දැන් පිවිසෙන්න.*-    https://satinfolk.blogspot.com/2018/12/facebook-help-02.html