Posts

Showing posts from January 2, 2019

Azimuth,Elavation & LNB skew....(Simple methods)

Image
••••• Azimuth,Elavation & LNB skew....(Simple methods) අද මම කියන්නෙ කොහොමද ලේසියෙන්ම Azimuth Elavation හා LNB skew එක සකස් කරගන්නෙ කියල. Picture guide එක බලන්න. [[[[ මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover වෙනවද කියල. ඒ කිව්වෙ satellite එකෙන් coverage එක ගැන අපි බලන්න ඕන. කොහොමද බලන්නෙ???? මේ blog post එක බලන්න. https://satinfolk.blogspot.com/2018/12/how-to-install-any-satellite-dish-c-ku.html ]]]] කොහොමද ඕනම satellite dish එකක් track කරන්නෙ? Finding the Satellite...