Watching & recording satellite TV on a Laptop!!!
Satellite STB / Decoder / Receiver එකක් භාවිතයෙන් TV බලන්නෙ කොහොමද Laptop එකකින් ????? ඒ වගේම record කරන්නෙ කොහොමද???? --- කොහොමද ඕනෑම analog output එකක් laptop එකට ලබාගන්නෙ? ඒක කොහොමද record කරන්නෙ? --- ඔයාලට මේ වැඩේට ඕනවෙනව Easycap device එකක්. ** කරන්න තියෙන්නෙ මෙච්චරයි. -Easycap එකට inputs දෙන්න. Video & audio -CD එකෙන් ඊට අදාල වූ driver එක laptop එකට install කරගන්න. -USB plug කරන්න.Easycap device එක. -ඊට පස්සෙ Video app එක open කරන්න. --Live බලන්න පුලුවන්. ඕනනම් Hard එකට හෝ වෙනත් drive එකකට capture / RECORD කරගන්නත් පුලුවන්. ------------------------------------------------ Description Capture and Edit High Quality Video and Audio with this Easy CAP AS-EZ-CAP1 USB 2.0 Video Capture Box. This Easy CAP AS-EZ-CAP1 can capture high quality video and audio via its USB 2.0 interface and without the use of a sound card! It's an ideal video capture solution for a notebook! With the included software CD editing video is a breeze! A USB 2.0 interface makes it si