Posts

Showing posts with the label Dishes

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

Image
මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... **** කෙටියෙන්. 1⃣සැටලයිට් එකට අදාල , Azimuth Elavation හා LNB skew  දත්ත ලබාගන්න. [ඇප් එකෙන් ] 2⃣LNB skew හදාගන්න. LNB wire එක. සෘණ නම් වම් පැත්තට  ධණ නම් දකුණු පැත්තට  3⃣Azimuth එක හදාගන්න. 4⃣Elavation හදාගන්න. ✳✳ Satfinder ඇප් එකෙන් අදාල දත්ත ලබාගන්න පුලුවන්. Azimuth,Elavation හා LNB skew සියුම් ලෙස වෙනස් කරමින් සිග්නල් quality වැඩිකරගත හැකියි. ** Sat finder (උපකරණයක් නැතිනම්)  තමන්ගේ Satellite decoder එක සැටලයිට් ඩිශ් එක අසළට ගෙන TV එකෙන් Signal levels බලාගන්න. ✳✳ (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover...

PDF DOCUMENTS

Image
හොද PDF DOCUMENTS ටිකක් SATELLITES ගැන දැනගන්න..... GOOGLE DRIVE LINK https://drive.google.com/folderview?id=1luduMiRF3fAq_pcIP3P8hJi4Y3DZm1i_ (THESE DOCUMENTS ARE IN ENGLISH )

HOW TO MAKE YOUR OWN SATELLITE HOMEMADE DISH ....

Image
අපි අද බලමු කොහොමද ගෙදර ඉදන් SATELLITE Dish එකක් හදාගන්නෙ කියල...... මේ විදියට ලොකු ඩිශ් එකක් හදාගන්න පුලුවන් ලේසියෙන්ම. ක්‍රම කිහිපයක්ම තියෙනව.. ** 1) Fibreglass dish 2)Concrete (Cement) dish 3)Metal dish ------ 1) ෆයිබර්ග්ලාස් ඩිශ් 2)කොන්ක්‍රීට් (සිමෙන්ති )ඩිශ් 3)ලෝහ ඩිශ් කොන්ක්‍රීට් වලින් mold එකක් අපි හදාගන ඕන මුලින්ම.... ------ මේ සියල්ලටම අවශ්‍ය දේවල්;- -පස්             -සිමෙන්ති   10kg -20kg විතර -වැලි            --තහඩුවක් හෝ ලෑල්ලක් -තීන්ත   කලු /වෙනත්   1l --Filler වර්ගයක් Frame එක සදහා ලී හෝ ලෝහ කම්බි හෝ පටි (ශක්තිමත් විය යුතුයි) තව මොනවද? ලී එක්ක වැඩ කරනකොට ඕනවෙන දේවල් -මිටියක් -ඇණ -කියතක් /ග්‍රයින්ඩර් එකක් -drill එකක් තහඩු එක්ක වැඩ කරනකොට -Welding plant එකක් -ග්‍රයින්ඩර් එකක් -drill එකක් •••• 1) ෆයිබර්ග්ලාස් ඩිශ් එකට -Fibreglass අමුද්‍රව්‍ය Fibre cloth , resin , mix -Fibreglass cutter එකක් හෝ කතුරක් ** Fibreglass මිශ්‍ර කිරීමේදී විශේෂඥ දැනුම ලබාගන...

ලංකාවෙ අපිට ග්‍රහණය කරගත හැකි Satellites (according to latest footprints)

Image
ලංකාවෙ අපිට ග්‍රහණය කරගත හැකි Satellites (according to latest footprints) ඔයාලට ඕනවෙයි මේවත් .. Footprints @ www.lyngsatMaps.com Channels /Frequency/Encryption Data www.lyngsat.com ........... Transponders /Frequencies /FTA list තොරතුරු එක්ක පසුව හමුවෙමු. C band Ku band 83E - No c_lines 91.5° ,93.5°ගොඩක් packages තියෙනව. Apstar 7   76.5E Ku band   38-39dbw    90-120cm dish needed ST-2 88E  & G-Sat 10 &Insat4A 83E (TataSky)  -Ku band-65-80cm dish needed & also. 138E c band 120cm dish needed. **** Few channels on Paksat 1R @ 55E  65 cm dish needed 119E  **** C band Paksat 1R  120cm dish needed.

Satellite Dish sizes according to coverage /dbW

Image
** Satellite Footprints /Coverage maps බලද්දි ඕනවෙනව... *** ** * **අපිට කැමති satellite එක ග්‍රහණයට අවශ්‍ය dish එක තෝරගන්න ඕනවෙනව... (((ඩිශ් එකේ විශ්කම්භය දක්වා ඇත))) --- Conpare කරල තීරණය කරන්න .ආසන්න ගානක් (Ku band නම්) ඒ කිව්වෙ dish එක 55cm ඕනනම් 65cm dish එකක් ගන්න. (C band නම්) 90cm ඕනනම් 90-110cm අතර dish එකක් තෝරගන්න.... ****ඔයාලට ගොඩක් හොදයි dish size එක ලොකුවෙන තරමට... එතකොට කැමති satellite එකක් ග්‍රහණය කරන්න පුලුවන් නිසා. 65cm dish - ku band ඒව ගොඩක් පුලුවන් 90cm dish - ku band (65cm ඔක්කොම සහ low signals ) & C band හොද signals 110cm - ඉහත සියල්ල සහ C- band Size එක වැඩිවෙන තරමට සහ Disk focusing එක හොද වෙන තරමට signals capture කටගැනීම ප්‍රභල වෙනව..... උදා- අඩි 8 ( 2m 40cm )විශ්කම්භයක් ඇති dish එකකින් Hotbird 13e signals low උනත් ගන්න පුලුවන්. ඕනනම් try කරලම බලන්න.... -**** සාමාන්‍ය දැනීම:; •dBW -Deci Bell Watt (ඩෙසි බෙල් වොට්) •dBm - Deci Bell miniwatt ජවය (Power) ප්‍රකාශ කිරීම. log 10 (power value)  Lg(power value) 10dbW = 100W 1dbW=1W Power (dBW) Po...

Installation of Dialog Tv Satellite dish

Image
අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල. විශේෂත්වයක් විදියට Dialog TV dish එකක් ගැනම සලකමු..... 1 ) ඔබට අවශ්‍ය වන දේවල්--- *Dialog tv satellite full set  ඔක්කොම ඇණ ඇතුලුව. ඒ මොනවද කියල බලමු. *ග්‍රිල් එකක් .... *මිටියක්  *ඉස්කුරුප්පු නියනක්  *Phone එකක්  (Android නම් v4.0+ ..Iphone ඕන එකක්) කොටස් ටික හදුනාගන්න..... ඊට පස්සෙ බලමු dish එක allign කරගන්නෙ කොහොමද කියල. 2) Dialog Tv එකට අදාල satellite එක තෝරගන්න. App එකෙන්  Links- Playstore , Apple market Intelsat 12 හෝ Intelsat 904 හෝ Galaxy 11 යන්නෙන් සොයාගන්න. Gps ON කරන්න ඕන. Data/Wifi ON කරල තියෙන එක හොදයි.... ඊට පස්සෙ උඩ තියෙන   [Camera icon ]එක හෝ Show AR යන්නෙන් Rear cam(පිටුපස කැමරාව ) දිස්වේ.... එහි සිරස් හා තිරස් අතට රේඛා ඇත. මැදින් පොඩි රවුමක් ද ඇත. වම් පස පහළ Azimuth හා Elavation යන්න දැක්වේ. හරියට සකස් වන තුරු එම කොටස් සියල්ල රතු පාටයි. ...... ********** දැන් phone එක disk එකේ උඩින් තියල...

Satellite dish සැකසීම....Curvature පිළිබඳව ගැටලු සදහා විසදුම්

Image
•අපි බලමු කොහොමද ගෙදරදීම satellite dish එකක් හදන්නෙ කොහොමද කියල. •කොහොමද  Parabolic calculations කරන්නෙ කියල. ඒකට Windows PC වලට තියෙන application එකක් ගැන මම සදහන් කරන්නම්. Download link -  Google drive Attach කරල තියෙන screenshots බලන්න. ----Android app එකක් ලගදීම release කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම HTML5 compatible website එකක් add කරන්නත් බලාපොරොත්තු වෙනව. දැනට Windows PC එකකින් පරීක්ෂාව සිදුරන්න. **** දැනට ඔබට PC එකක් නැත්නම් යොමු කරන්න මෙම දත්ත. Tawk.to ඔස්සේ ලබාදී ඇති Chat එකෙන් යොමු කරන්න..... ... දත්ත---- •Dish එකේ diameter  (විශ්කම්භ) එක. (( තිරස් හා සිරස් අතට)) •Dish එකේ වැඩිම depth එක .dish එකේ centre එකේ සිට. •c band ද ku band ද යනවග.