Satellite Dish sizes according to coverage /dbW

**

Satellite Footprints /Coverage maps බලද්දි ඕනවෙනව...

***

**

*


**අපිට කැමති satellite එක ග්‍රහණයට අවශ්‍ය dish එක තෝරගන්න ඕනවෙනව...

(((ඩිශ් එකේ විශ්කම්භය දක්වා ඇත)))
---
Conpare කරල තීරණය කරන්න .ආසන්න ගානක්

(Ku band නම්)
ඒ කිව්වෙ dish එක 55cm ඕනනම් 65cm dish එකක් ගන්න.

(C band නම්)
90cm ඕනනම් 90-110cm අතර dish එකක් තෝරගන්න....

****ඔයාලට ගොඩක් හොදයි dish size එක ලොකුවෙන තරමට...
එතකොට කැමති satellite එකක් ග්‍රහණය කරන්න පුලුවන් නිසා.

65cm dish - ku band ඒව ගොඩක් පුලුවන්
90cm dish - ku band (65cm ඔක්කොම සහ low signals ) & C band හොද signals

110cm - ඉහත සියල්ල සහ C- band

Size එක වැඩිවෙන තරමට සහ Disk focusing එක හොද වෙන තරමට signals capture කටගැනීම ප්‍රභල වෙනව.....

උදා- අඩි 8 ( 2m 40cm )විශ්කම්භයක් ඇති dish එකකින් Hotbird 13e signals low උනත් ගන්න පුලුවන්.
ඕනනම් try කරලම බලන්න....

-****
සාමාන්‍ය දැනීම:;

•dBW -Deci Bell Watt (ඩෙසි බෙල් වොට්)

•dBm - Deci Bell miniwatt


ජවය (Power) ප්‍රකාශ කිරීම.

log 10 (power value) 

Lg(power value)

10dbW = 100W

1dbW=1W



Power (dBW) Power (dBm) Power (Watt)

10 dBW 40 dBm 10 W

20 dBW 50 dBm 100 W

30 dBW 60 dBm 1 kW

40 dBW 70 dBm 10 kW





•අඩි 1 = දිග අඩිරූලක් = 30cm = 0.3m

•විශ්කම්භය - Diameter

වෘත්තයක දිගම කණ්ඩය

[ඔබ භාවිතාකරන dish එක oval( ඕවලාකාර) නම් දිග වැඩි අක්ශය ඔස්සේ දිග]








Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote