Satellite Dish sizes according to coverage /dbW
**
Satellite Footprints /Coverage maps බලද්දි ඕනවෙනව...
***
**
*
**අපිට කැමති satellite එක ග්‍රහණයට අවශ්‍ය dish එක තෝරගන්න ඕනවෙනව...
(((ඩිශ් එකේ විශ්කම්භය දක්වා ඇත)))
---
Conpare කරල තීරණය කරන්න .ආසන්න ගානක්
(Ku band නම්)
ඒ කිව්වෙ dish එක 55cm ඕනනම් 65cm dish එකක් ගන්න.
(C band නම්)
90cm ඕනනම් 90-110cm අතර dish එකක් තෝරගන්න....
****ඔයාලට ගොඩක් හොදයි dish size එක ලොකුවෙන තරමට...
එතකොට කැමති satellite එකක් ග්‍රහණය කරන්න පුලුවන් නිසා.
65cm dish - ku band ඒව ගොඩක් පුලුවන්
90cm dish - ku band (65cm ඔක්කොම සහ low signals ) & C band හොද signals
110cm - ඉහත සියල්ල සහ C- band
Size එක වැඩිවෙන තරමට සහ Disk focusing එක හොද වෙන තරමට signals capture කටගැනීම ප්‍රභල වෙනව.....
උදා- අඩි 8 ( 2m 40cm )විශ්කම්භයක් ඇති dish එකකින් Hotbird 13e signals low උනත් ගන්න පුලුවන්.
ඕනනම් try කරලම බලන්න....
-****
සාමාන්‍ය දැනීම:;
•dBW -Deci Bell Watt (ඩෙසි බෙල් වොට්)
•dBm - Deci Bell miniwatt
ජවය (Power) ප්‍රකාශ කිරීම.
log 10 (power value)
Lg(power value)
10dbW = 100W
1dbW=1W
Power (dBW) Power (dBm) Power (Watt)
10 dBW 40 dBm 10 W
20 dBW 50 dBm 100 W
30 dBW 60 dBm 1 kW
40 dBW 70 dBm 10 kW
•අඩි 1 = දිග අඩිරූලක් = 30cm = 0.3m
•විශ්කම්භය - Diameter
වෘත්තයක දිගම කණ්ඩය
[ඔබ භාවිතාකරන dish එක oval( ඕවලාකාර) නම් දිග වැඩි අක්ශය ඔස්සේ දිග]
Comments