G-Sat 15 @93.5
G-Sat 15 @93.5° මේ satellite එක ඉන්දියාවෙන් මෙහෙයවන එකක්. •එමනිසා ගොඩක් ම තියෙන්නෙ දෙමළ/හින්දි හා උර්දු භාෂාවෙන් තිබෙන channels. •ඒ වගේම quality එක අඩුයි. බොහෝවිට MPEG-2 . •හොද දෙයක් තමයි -ගොඩක් channels FTA . (Encrypt කරල නෑ.එමනිසා නිකන්ම බලන්න පුලුවන්) ---- Official footprints වල ලංකාවට coverage එකක් නෑ කියල පෙන්වනව.ඒත් ලංකාවෙ අපිට ලේසියෙන්ම මේ satellite එක track කරගන්න පුලුවන්. 65cm dish එකකින් Ku band (සාමාන්‍ය )lnb එකකින්. (ඒ කිව්වෙ dialog tv/ dish tv /sun direct හෝ වෙනත් dish එකක් හා එහි lnb එක මෙයට භාවිතා කරන්න පුලුවන්) Decoder/STB/Receiver එක; FTA supported එකක් වෙන්න ඕන. -------- ***Footprints ***Azimuth,Elavation ,LNB skew ***Channel list එක පහත දැක්වේ..... (Related links;- https://www.lyngsat.com/G-Sat-15.html satstar.net/beams/gsat15_india.html https://www.satbeams.com/footprints?norad=27399 Dish tracking apps & other information ... (On this blog) https://satinfolk.blogspot.com/2018/12/satellite-finder-apps-for-android-apple.html https://satin