G-Sat 15 @93.5
G-Sat 15 @93.5°
මේ satellite එක ඉන්දියාවෙන් මෙහෙයවන එකක්.
•එමනිසා ගොඩක් ම තියෙන්නෙ දෙමළ/හින්දි හා උර්දු භාෂාවෙන් තිබෙන channels.
•ඒ වගේම quality එක අඩුයි.
බොහෝවිට MPEG-2 .
•හොද දෙයක් තමයි
-ගොඩක් channels FTA .
(Encrypt කරල නෑ.එමනිසා නිකන්ම බලන්න පුලුවන්)
----
Official footprints වල ලංකාවට coverage එකක් නෑ කියල පෙන්වනව.ඒත් ලංකාවෙ අපිට ලේසියෙන්ම මේ satellite එක track කරගන්න පුලුවන්.
65cm dish එකකින්
Ku band (සාමාන්‍ය )lnb එකකින්.
(ඒ කිව්වෙ dialog tv/ dish tv /sun direct හෝ වෙනත් dish එකක් හා එහි lnb එක මෙයට භාවිතා කරන්න පුලුවන්)
Decoder/STB/Receiver එක;
FTA supported එකක් වෙන්න ඕන.
--------
***Footprints
***Azimuth,Elavation ,LNB skew
***Channel list එක පහත දැක්වේ.....
(Related links;-
https://www.lyngsat.com/G-Sat-15.html
satstar.net/beams/gsat15_india.html
https://www.satbeams.com/footprints?norad=27399
Dish tracking apps & other information ...
(On this blog)
https://satinfolk.blogspot.com/2018/12/satellite-finder-apps-for-android-apple.html
https://satinfolk.blogspot.com/2019/01/azimuthelavation-lnb-skewsimple-methods.html
https://satinfolk.blogspot.com/2018/12/how-to-install-any-satellite-dish-c-ku.html
Comments