G-Sat 15 @93.5

G-Sat 15 @93.5°
මේ satellite එක ඉන්දියාවෙන් මෙහෙයවන එකක්.

•එමනිසා ගොඩක් ම තියෙන්නෙ දෙමළ/හින්දි හා උර්දු භාෂාවෙන් තිබෙන channels.
•ඒ වගේම quality එක අඩුයි.
බොහෝවිට MPEG-2 .

•හොද දෙයක් තමයි
-ගොඩක් channels FTA .
(Encrypt කරල නෑ.එමනිසා නිකන්ම බලන්න පුලුවන්)

----
Official footprints වල ලංකාවට coverage එකක් නෑ කියල පෙන්වනව.ඒත් ලංකාවෙ අපිට ලේසියෙන්ම මේ satellite එක track කරගන්න පුලුවන්.
65cm dish එකකින්
Ku band (සාමාන්‍ය )lnb එකකින්.

(ඒ කිව්වෙ dialog tv/ dish tv /sun direct හෝ වෙනත් dish එකක් හා එහි lnb එක මෙයට භාවිතා කරන්න පුලුවන්)
Decoder/STB/Receiver එක;

FTA supported එකක් වෙන්න ඕන.

--------

***Footprints
***Azimuth,Elavation ,LNB skew
***Channel list එක පහත දැක්වේ.....

(Related links;-

https://www.lyngsat.com/G-Sat-15.html

satstar.net/beams/gsat15_india.html

https://www.satbeams.com/footprints?norad=27399

Dish tracking apps & other information ...
(On this blog)
https://satinfolk.blogspot.com/2018/12/satellite-finder-apps-for-android-apple.html

https://satinfolk.blogspot.com/2019/01/azimuthelavation-lnb-skewsimple-methods.html

https://satinfolk.blogspot.com/2018/12/how-to-install-any-satellite-dish-c-ku.html






Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote