Posts

Showing posts from December 1, 2018

Satellite Dish sizes according to coverage /dbW

Image
** Satellite Footprints /Coverage maps බලද්දි ඕනවෙනව... *** ** * **අපිට කැමති satellite එක ග්‍රහණයට අවශ්‍ය dish එක තෝරගන්න ඕනවෙනව... (((ඩිශ් එකේ විශ්කම්භය දක්වා ඇත))) --- Conpare කරල තීරණය කරන්න .ආසන්න ගානක් (Ku band නම්) ඒ කිව්වෙ dish එක 55cm ඕනනම් 65cm dish එකක් ගන්න. (C band නම්) 90cm ඕනනම් 90-110cm අතර dish එකක් තෝරගන්න.... ****ඔයාලට ගොඩක් හොදයි dish size එක ලොකුවෙන තරමට... එතකොට කැමති satellite එකක් ග්‍රහණය කරන්න පුලුවන් නිසා. 65cm dish - ku band ඒව ගොඩක් පුලුවන් 90cm dish - ku band (65cm ඔක්කොම සහ low signals ) & C band හොද signals 110cm - ඉහත සියල්ල සහ C- band Size එක වැඩිවෙන තරමට සහ Disk focusing එක හොද වෙන තරමට signals capture කටගැනීම ප්‍රභල වෙනව..... උදා- අඩි 8 ( 2m 40cm )විශ්කම්භයක් ඇති dish එකකින් Hotbird 13e signals low උනත් ගන්න පුලුවන්. ඕනනම් try කරලම බලන්න.... -**** සාමාන්‍ය දැනීම:; •dBW -Deci Bell Watt (ඩෙසි බෙල් වොට්) •dBm - Deci Bell miniwatt ජවය (Power) ප්‍රකාශ කිරීම. log 10 (power value)  Lg(power value) 10dbW = 100W 1dbW=1W Power (dBW) Power

Footprints of some satellites (Spotting Sri Lanka)

Google drive link :- https://drive.google.com/folderview?id=1_llZH0FSFkcoeJQ3lPZTuAIqbA-JEim2