Posts

Showing posts from December 25, 2018

MULTI LNB SETUP-----How to watch many satellite tv packages with one receiver/STB???කොහොමද එකම receiver එකකින් ගොඩක් satellite tv packages බලන්නෙ???

Image
කොහොමද SATELLITE TV PACKAGES ගොඩක් / SATELLITES ගොඩක් RECEIVER එකකින් බලන්නෙ???? ඔයාලට ගොඩක් Satellite tv packages - •••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• Dish එකක් හා STB එකක් භාවිතයෙන් බලන විදිය..... මේකට ඕනවෙනව අඩුම අඩි 5-6 ක DISH එකක්. (150-180cm ) අවම වශයෙන් 110cm වත් වෙන්න ඕන dish size එක. ඒ වගේම lnb කිහිපයක්.(ඔයාලට කැමති ගානක් .සැටලයිට් පැකේජ් අනුව) DisEQC switch එකක් Wires •••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• Dishes ගොඩක් හා STB එකක් භාවිතයෙන් බලන විදිය..... මේකට ඉතින් Dish ගොඩක් තියෙනවනම් එකින් එකට සාමාන්‍ය විදියට set කරපු lnb setup එකක්. Diseqc switch එකක්.... Wires •••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• About DisEQC :; https://satinfolk.blogspot.com/2018/12/diseqc-how-to-use-diseqc.html මේ තියෙන සයිට් එකට ගිහින් DiSEQC ගැන දැනගන්න......... •••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• Attach කරපු photos බලන්න. IMAGES ගත්තෙ Forums වලින් හා Facebook ඔස්සේ.. •••••••••••• •••••••••••• •••••••••••