MULTI LNB SETUP-----How to watch many satellite tv packages with one receiver/STB???කොහොමද එකම receiver එකකින් ගොඩක් satellite tv packages බලන්නෙ???

කොහොමද SATELLITE TV PACKAGES ගොඩක් / SATELLITES ගොඩක් RECEIVER එකකින් බලන්නෙ????
ඔයාලට ගොඩක් Satellite tv packages -
•••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••
Dish එකක් හා STB එකක් භාවිතයෙන් බලන විදිය.....
මේකට ඕනවෙනව අඩුම අඩි 5-6 ක DISH එකක්. (150-180cm )
අවම වශයෙන් 110cm වත් වෙන්න ඕන dish size එක.
ඒ වගේම lnb කිහිපයක්.(ඔයාලට කැමති ගානක් .සැටලයිට් පැකේජ් අනුව)
DisEQC switch එකක්
Wires
•••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••
Dishes ගොඩක් හා STB එකක් භාවිතයෙන් බලන විදිය.....
මේකට ඉතින් Dish ගොඩක් තියෙනවනම් එකින් එකට සාමාන්‍ය විදියට set කරපු lnb setup එකක්.
Diseqc switch එකක්....
Wires
•••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••
About DisEQC :;
මේ තියෙන සයිට් එකට ගිහින් DiSEQC ගැන දැනගන්න.........
•••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••
Attach කරපු photos බලන්න.
IMAGES ගත්තෙ Forums වලින් හා Facebook ඔස්සේ..
•••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••








Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote