DiSEqC පාවිච්චි කරන්නෙ කොහොමද?මොනවද ඕන කරන්නෙ? How to use DiSEqC?

DiSEqC කියන්නෙ මොකද්ද කියල දන්නවනේ?
Digital Satellite Equipment Control

••  DiSEqC යනු ඩිජිටල් සැටලයිට් උපකරණ පාලනයයි.

ඉතින් ඒක ගැන තමයි මේ .

ප්රකාශයට පත් කරන ලද "Die-Sec", යනු සැටලයිට් ග්රාහකයක් සහ බහු-ඩයිෂ් ස්විචයක් හෝ කුඩා ඩිස්ක් ඇන්ටෙනා රෝටර් වැනි උපකරණයකි.

DiSEqC උපයෝගී කරගනිමින් ද්විත්ව චලන දත්ත / සංඥා සහ බල සම්ප්රේෂණය සඳහා සන්නිවේදන වයර් මත පමණක් රඳා පවතී. ස්විච හා ෙමෝටර් පාලනය කිරීමට DiSEqC බහුලව භාවිතා වන අතර එය 13/18 වෝල්ටීයතාවයයි.

මෙම නමේ "ඩී" (ඩිජිටල්) කොටසේ ප්රොටෝකෝලය භාවිතා කරන සංඥා වල ඩිජිටල් ස්වභාවය වෙත යොමු වන අතර එය ලබා ගැනීමට භාවිතා කරන සම්ප්රේෂණය කිසිවක් අදහස් නොකෙරේ; DiSEqC ඩිජිටල් හෝ ඇනෙලොග් චන්දිකා පද්ධති සමඟ භාවිතා කළ හැකිය.

^^^^^^^^

DiSEqC අනුවාද :

DiSEqC 1.0, සැටලයිට් මූලාශ්ර 4 ක් අතර මාරු වීමට ඉඩ සලසයි
DiSEqC 1.1, මූලාශ්ර 16 ක් අතර මාරු වීමට ඉඩ සලසයි
DiSEqC 1.2, මූලාශ්ර 16 ක් අතර මාරු වීමට ඉඩ සලසයි, තනි අක්ෂි චන්ද්රිකා එන්ජිම පාලනය කිරීම
DiSEqC 2.0, DiSEqC 1.0 සඳහා දිශානත සන්නිවේදනය එකතු කරයි
DiSEqC 2.1, DiSEqC 1.1 වෙත දිශානත සන්නිවේදනය එකතු කරයි
DiSEqC 2.2, DiSEqC 1.2 වෙත ද්වි-දිශානත සන්නිවේදනය එකතු කරයි
DiSEqC 3.0, විකාශන අයිතිය භාවිතා කිරීම සඳහා රේඩියෝස් 2.2 වෙත ලබා දීම සඳහා දුරස්ථ කළමණාකරනය එකතු කරයි

------
අපි බලමු switch ,motor හා අනෙකුත් උපකරණ කිහිපයක් සහ prices.

****DiSEqC Switch*****

•Dish කිහිපයක lnb කිහිපයක් receiver එකකට සම්බන්ධ කිරීමට යොදාගනී.

ඒ කිව්වෙ lnb කිහිපයකින් පැමිණෙන Inputs Switch කිරීම මගින් අපිට අවශය satellite එකෙන් පමණක් අවශය වේලාවට ලබාගැනීමට යොදාගනී.

Dish ගොඩක් තියෙනවනම් මේක ගන්න එක හොදයි...

Switches ගනිද්දි:;
Signal loss එක අඩු එකක් ගන්න.
තව working frequency එක 950-2150MHz වෙන්න ඕන.

තමන්ට ගැලපෙන එකක් ගන්න.
ඒ කිව්වෙ dish දෙකක් සම්බන්ධ කරනවනම් 2*1 එකක් ගන්න.
4*1 ගන්න එපා....

2 inputs into 1 (2*1)  200LKR
4 inputs into 1  (4*1) 300LKR
8 inputs into 1  (8*1) 800LKR
සහ 16*1



**DiSEqC Motors   

Commercial use එකට හොදයි.

අපිටත් හොදයි .ඒත් සංකීර්ණයයි සමහර වෙලාවට adjustments හොද නෑ..හොද එකක් නම් හොදයි.එකම dish එකෙන් එක එක වෙලාවට allign කරල ගොඩක් satellites Track කරගන්න පුලුවන්.

SET - 15000LKR
48V motor powered
------



සමහරු හිතන් ඉන්න වැරදි දේවල් ගැනත් මම කියන්නන්!

*******
Cables ගැන cable එක දිග වෙන්න වෙන්න Signal loss වෙනව.

සාමාන්‍යයෙන්  8-13m පරාසයේ දිග පවත්වාගන්න .
RG-6 75 ohm හොද මහත (මහත නොවුනත් insulation හොද)
Quality එක හොද එකක් ගත්තාම low signal level එකක පවතින satellites පවා නැරඹීමට ඇති හැකියාව වැඩිවේ....

*******
Recording වලදි.
ඒ කිව්වෙ PVR වලදි.

*අපි බලන channel එක record කරගන්න දන්නවනේ.ඒක අපිට බලන ගමන් ම record කරන්න පුලුවන්.

තව අපිට වෙන channel එකක් record කරන්නෙ කොහොමද?

ගොඩක් decoders වල (stb වල) දි ඒ transponder එකේම Frequency එකෙන්ම තියෙන channel list එකේ තියෙන channels record කරන්න පුලුවන්.

තවද H/V polarization වෙනස් වෙන නිසා .
ඒ ඒ විදියට dual polarization support කරන හොද lnb එකක් හා ඊට ගැලපෙන Decoder එකකුත් ඕනවෙනව.
ඒක නිසා වැරදි වැටහීම් වලට යන්න එපා...

*******
Dialog හෝ වෙනත් commercial receivers වලින් FTA channels බොහෝදුරට බලන්න බෑ.
ඒකට වෙනම decoder එකක් ගන්න ඕන.

තවත් lines (C lines,cccam,mgcam හෝ වෙනත් සේවා) වැඩ කරන්නෙ නෑ.

((((බොහෝවිට
Dialog හෝ වෙනත් commercial receivers වලින් ,
ඊට අදාල සැටලයිට් එකේ channels විතරයි බලන්න පුලුවන්.)))

ඒකට අපිට ඕනවෙනව වෙනත් stb එකක්...

(පැරණි බ්ලොග් සටහන බලන්න.)

******

උදා---
ඊයෙ Facebook group එකක අහල තිබුන දෙයක් ගැනම මම කියන්නම්.

එයා අහල තිබ්බෙ
"මම ගාව Dialog Perday Tv package එකක් තියෙනව.මට ඒකෙන් DD dish channels බලන්න පුලුවන්ද කියල .
DiSEqC Switch (4*1) එකක් භාවිතා කරල.
"
ඒ වගේම ඔහු සතුව Dish එකක් තිබෙන බවත් කියල තිබුනා.

ඉතින් උත්තරේ ;

ඔයාට මේ වැඩේට ඕනවෙනව වෙනත් Receiver /decoder/stb එකක්.

තව වෙනම dish එකක් සහ lnb ඔයාගාව තියෙනව නේ.

ඒක dd dish satellite configure කරල.
ඔන්න ඔය දාල තියෙන switch එකෙන් Dialog satellite dish එකත් dd dish එකත් inputs විදියට දෙන්න....

Output එක -->Stb එකට LNB in එකට දෙන්න.....
.......

ඊට පස්සෙ නම් බලන්න පුලුවන් .
Lines හාවිත කරල.

******

මම මේ කිව්වෙ එකම stb එකකින් Satellite packages දෙකක් කොහොමද බලන්නෙ කියල.
මේකට DiSEqC වලින් version configure කරන්න ඕන...

Special notes:;
Dialog tv stb /decoder එකෙන් නම් dd dish බලන්න බෑ.
ඒකෙන් බලන්න පුලුවන් dialog tv විතරයි....

]]]]
ඔන්න ඕක....

සාමාන්‍ය දැනීම-
අඩි 1 = 30cm =0.3m

STB-Set-Top-Box
Receiver හෝ Decoder

dB-Deci bell

************

තේරුම් ගන්න පුලුවන් ඇති කියල මම හිතනව.

තේරුම් ගන්න බැරිනම් හෝ වෙනත් දෙයක් දැනගන්න ඕනනම් ,
Livechat මගින් (twak.to chat on the Homepage)

Facebook page එක මගින් (Messege කරල)

https://m.facebook.com/SAT-INFO-LK-

හෝ Facebook සහය blog post

එකේ ඇති Groups වලට එකතුවී ප්‍රශ්න යොමුකරන්න....

Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote