How to use one Dish for many STB s. -ඩිශ් එකකින් STB ගොඩක් පාවිච්ච් කරන්නෙ කොහොමද?
කොහොමද ඩිශ් එකකින් STBs ගොඩක් සෙට් කරන්නෙ? මේකට ඕන වෙන්නෙ මොනවද? •••••• Satellite Dish එකක් (1) ටිකක් ලොකු වෙනවනම් හොදයි ගොඩක් connections ගන්නවනම්. ඒ කිව්වෙ connections 8/16 ක් ගන්නවනම් Dialog/Dish tv connections** වලට උනත් 90cm dish එකක් හොදයි.. Connections ගොඩක් නැත්නම් (2-7නම්) ඒ කිව්වෙ connections පොඩි ගානක් නම් 65cm ඇති Dialog/Dish TV connections **වලට.... ** ((Dialog/Dish Tv හෝ වෙනත් වර්ගයක satellite provider )) ••••• Multi LNB එකක් -මේ කිව්වෙ LNB එකේ output ගොඩක් තියෙන එකක්. ඒව තියෙනව;; -*අපි දැනට පාවිච්චි කරන්නෙ Single output lnb අපිට මේ දේ කරන්න ඕනවෙනව Dual 2 outputs Quadro 4 outputs Octa 8 outputs HEXA 16 outputs Outputs ගාන වැඩි වෙන්න වෙන්න ගාන වැඩි. මේවයින් හොද වර්ගයකින් LNB ගන්න ඕන. **** Receivers/STB s/ Decoders කැමති ප්රමාණයක් -ගෙදරකට හෝ හෝටලයකට හෝ වෙනත් අවශ්යතාවයකට ඕන විදියට පෙර කී පරිදිම STB s කැමති ගානක් setup කරගන්න. ******************************************* දැන් තියෙන්නෙ ඔයාලට කැමති satellite එකට අවශය ලෙ