Posts

Showing posts from December 28, 2018

How to use one Dish for many STB s. -ඩිශ් එකකින් STB ගොඩක් පාවිච්ච් කරන්නෙ කොහොමද?

Image
කොහොමද ඩිශ් එකකින් STBs ගොඩක් සෙට් කරන්නෙ? මේකට ඕන වෙන්නෙ මොනවද? •••••• Satellite Dish එකක් (1) ටිකක් ලොකු වෙනවනම් හොදයි ගොඩක් connections ගන්නවනම්. ඒ කිව්වෙ connections 8/16 ක් ගන්නවනම් Dialog/Dish tv connections** වලට උනත් 90cm dish එකක් හොදයි.. Connections ගොඩක් නැත්නම් (2-7නම්) ඒ කිව්වෙ connections පොඩි ගානක් නම් 65cm ඇති Dialog/Dish TV connections **වලට.... ** ((Dialog/Dish Tv හෝ වෙනත්  වර්ගයක satellite provider  )) ••••• Multi LNB එකක් -මේ කිව්වෙ LNB එකේ output ගොඩක් තියෙන එකක්. ඒව තියෙනව;; -*අපි දැනට පාවිච්චි කරන්නෙ Single output lnb අපිට මේ දේ කරන්න ඕනවෙනව Dual       2 outputs Quadro 4 outputs Octa      8 outputs HEXA     16 outputs Outputs ගාන වැඩි වෙන්න වෙන්න ගාන වැඩි. මේවයින් හොද වර්ගයකින් LNB ගන්න ඕන. **** Receivers/STB s/ Decoders කැමති ප්‍රමාණයක් -ගෙදරකට හෝ හෝටලයකට හෝ වෙනත් අවශ්‍යතාවයකට ඕන විදියට පෙර කී පරිදිම STB s කැමති ගානක් setup කරගන්න. ******************************************* දැන් තියෙන්නෙ ඔයාලට කැමති satellite එකට අවශය ලෙ