Posts

Showing posts with the label Basic steps

Satellite Finder apps for Android & Apple

Image
ඔයාල ගාව Sat finder එකක් නැත්නම් satellite dish එකක් සවිකරගන්න තියෙන ලේසිම විදිය තමයි Satellite finder application එකකින් උදව් ගන්න එක. ඔන්න තියෙනව Apps :; ******** SATFINDER APP Playstore Link https://play.google.com/store/apps/details?id=com.esys.satfinder ---------- Satellite Finder PRO app. (800/= ගෙවල ගන්න තියෙන pro version එක ) Download links (Free Download) https://dl-android.com/dl/index.php?id=satellite-pointer-pro-apk ----------- Itunes Link https://itunes.apple.com/us/app/satellite-finder-pro/id1075788157?mt=8 Screenshots පහළ තියෙනව........>>>>>>> ****** Useful Links -For TP,Frequencies,SR & other updates https://satinfolk.blogspot.com/2018/12/useful-links-updated-thread.html Transponders Lists(TP list) https://satinfolk.blogspot.com/2018/12/tp-list.html https://satinfolk.blogspot.com/2018/12/tp-list-2html වැඩි විස්තර දැනගන්න. Help chat,Forums මගින් සම්බන්ධ වීමට හැක. Satellites පිලිබදව ඕනෑම ප්‍රශ්...

Starter Guide about capturing Satellite Signals

Image
•••••• අපි අද බලමු Satellite කොහොමද වැඩ කරන්නෙ කියල. අපිට මොනවද ඕන ව්න්නෙ කියල. Satellite වලින් TVබලන්නෙ කොහොමද කියල. තව satellite signals capture කරගන්නෙ කියල.(ග්‍රහණය කරගන්නෙ  කියල) ** මේ මූලික දේවල් ගැන බලමු. .. මුලින්ම අපිට ඕනවෙනව °Satellite dish එකක් -65cm ku band (තව සවිකිරීමේ උපකරණ -bracket) °Lnb °Cable roll _ 10m -15m [විශේෂ cable වර්ගයක් වන RG6/U හෝ RG59/U (old)] (මේ සියල්ලම 3000/= වගේ ගන්න පුලුවන්) °Decoder----/stb(set up box)/ receiver *DVB S/S2 ,HD ,Hevc 264c,265c ,4k,ultra hd වශයෙන් වර්ග- koqit k1 mini  ----lkr 4500/= up Starsat --------lkr 4000/= up Freesat (V7,V8,....)----lkr 7500/=up තව ගොඩක් වර්ග තියෙනව. **Normally ගන්න ගානට හොද koqit තමයි. තව බලන්න ඕන දේවල් බලමු.. Supported services; ---Wifi ((built-in (wifi stick නැතුව), wifi stick by usb fix,Lan (Rj45),built in dongle(sim එක කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන් නම්) 2g/3g/4g supported ද යන වග ---Powervu / bisskey / Videoguard /lines (c,mgcam ,cccam,....)  **මෙය වැදගත් වෙන්න...