Posts

Showing posts with the label Satellite

G-Sat 15 @93.5

Image
G-Sat 15 @93.5° මේ satellite එක ඉන්දියාවෙන් මෙහෙයවන එකක්. •එමනිසා ගොඩක් ම තියෙන්නෙ දෙමළ/හින්දි හා උර්දු භාෂාවෙන් තිබෙන channels. •ඒ වගේම quality එක අඩුයි. බොහෝවිට MPEG-2 . •හොද දෙයක් තමයි -ගොඩක් channels FTA . (Encrypt කරල නෑ.එමනිසා ...

Azimuth,Elavation & LNB skew....(Simple methods)

Image
••••• Azimuth,Elavation & LNB skew....(Simple methods) අද මම කියන්නෙ කොහොමද ලේසියෙන්ම Azimuth Elavation හා LNB skew එක සකස් කරගන්නෙ කියල. Picture guide එක බලන්න. [[[[ මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover වෙනවද කියල. ඒ කිව්වෙ satellite එකෙන් coverage එක ගැන අපි බලන්න ඕන. කොහොමද බලන්නෙ???? මේ blog post එක බලන්න. https://satinfolk.blogspot.com/2018/12/how-to-install-any-satellite-dish-c-ku.html ]]]] කොහොමද ඕනම satellite dish එකක් track කරන්නෙ? Finding the Satellite... ...

MULTI LNB SETUP-----How to watch many satellite tv packages with one receiver/STB???කොහොමද එකම receiver එකකින් ගොඩක් satellite tv packages බලන්නෙ???

Image
කොහොමද SATELLITE TV PACKAGES ගොඩක් / SATELLITES ගොඩක් RECEIVER එකකින් බලන්නෙ???? ඔයාලට ගොඩක් Satellite tv packages - •••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• Dish එකක් හා STB එකක් භාවිතයෙන් බලන විදිය..... මේකට ඕනවෙනව අඩුම අඩි 5-6 ක DISH එකක්. (150-180cm ) අවම වශයෙන් 110cm වත් වෙන්න ඕන dish size එක. ඒ වගේම lnb කිහිපයක්.(ඔයාලට කැමති ගානක් .සැටලයිට් පැකේජ් අනුව) DisEQC switch එකක් Wires •••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• Dishes ගොඩක් හා STB එකක් භාවිතයෙන් බලන විදිය..... මේකට ඉතින් Dish ගොඩක් තියෙනවනම් එකින් එකට සාමාන්‍ය විදියට set කරපු lnb setup එකක්. Diseqc switch එකක්.... Wires •••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• About DisEQC :; https://satinfolk.blogspot.com/2018/12/diseqc-how-to-use-diseqc.html මේ තියෙන සයිට් එකට ගිහින් DiSEQC ගැන දැනගන්න......... •••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• Attach කරපු photos බලන්න. IMAGES ගත්තෙ Forums වලින් හා Facebook ඔස්සේ.. •••••••••••• •••••••••••• •••••••••••...

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

Image
මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... **** කෙටියෙන්. 1⃣සැටලයිට් එකට අදාල , Azimuth Elavation හා LNB skew  දත්ත ලබාගන්න. [ඇප් එකෙන් ] 2⃣LNB skew හදාගන්න. LNB wire එක. සෘණ නම් වම් පැත්තට  ධණ නම් දකුණු පැත්තට  3⃣Azimuth එක හදාගන්න. 4⃣Elavation හදාගන්න. ✳✳ Satfinder ඇප් එකෙන් අදාල දත්ත ලබාගන්න පුලුවන්. Azimuth,Elavation හා LNB skew සියුම් ලෙස වෙනස් කරමින් සිග්නල් quality වැඩිකරගත හැකියි. ** Sat finder (උපකරණයක් නැතිනම්)  තමන්ගේ Satellite decoder එක සැටලයිට් ඩිශ් එක අසළට ගෙන TV එකෙන් Signal levels බලාගන්න. ✳✳ (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover...