Posts

Showing posts from November 25, 2018

Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද? ***

Image
Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද? *** ** * * * මම අද ලියන්නෙ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ගැන. --->> අපි කොහොමද සල්ලි ගෙවන්නෙ නැතුව free tv බලන්නෙ කියල. ****අපිට FTA channels බලන්න FTA supported decoder/receiver එකක් ඕන වෙනව. මු...

Installation of Dialog Tv Satellite dish

Image
අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල. විශේෂත්වයක් විදියට Dialog TV dish එකක් ගැනම සලකමු..... 1 ) ඔබට අවශ්‍ය වන දේවල්--- *Dialog tv satellite full set  ඔක්කොම ඇණ ඇතුලුව. ඒ මොනවද කියල බලමු. *ග්‍රිල් එකක් .... *මිටියක්  *ඉස්කුරුප්පු නියනක්  *Phone එකක්  (Android නම් v4.0+ ..Iphone ඕන එකක්) කොටස් ටික හදුනාගන්න..... ඊට පස්සෙ බලමු dish එක allign කරගන්නෙ කොහොමද කියල. 2) Dialog Tv එකට අදාල satellite එක තෝරගන්න. App එකෙන්  Links- Playstore , Apple market Intelsat 12 හෝ Intelsat 904 හෝ Galaxy 11 යන්නෙන් සොයාගන්න. Gps ON කරන්න ඕන. Data/Wifi ON කරල තියෙන එක හොදයි.... ඊට පස්සෙ උඩ තියෙන   [Camera icon ]එක හෝ Show AR යන්නෙන් Rear cam(පිටුපස කැමරාව ) දිස්වේ.... එහි සිරස් හා තිරස් අතට රේඛා ඇත. මැදින් පොඩි රවුමක් ද ඇත. වම් පස පහළ Azimuth හා Elavation යන්න දැක්වේ. හරියට සකස් වන තුරු එම කොටස් සියල්ල රතු පාටයි. ...... ********** දැන් phone එක disk එකේ උඩින් තියල...