Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද? ***
Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද? *** ** * * * මම අද ලියන්නෙ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ගැන. --->> අපි කොහොමද සල්ලි ගෙවන්නෙ නැතුව free tv බලන්නෙ කියල. ****අපිට FTA channels බලන්න FTA supported decoder/receiver එකක් ඕන වෙනව. මුලින්ම අපි දැනගන්න ඕන අපි satellite technology පාවිච්චි කරන්නෙ අපිට normal signals වලින් (( terrestrial coverage)) ඒ කිව්වෙ 108MHz - 900MHz දක්වා වූ local coverage එකෙන් පිට තියෙන satellite වල උදව්වෙන් run කරන channels බලන්න...... ---මම මේ කිව්වෙ TV බලන පැත්ත ගැන විතරයි. දැන් බලමු අපිට මොනවද satellite TV වලින් බලන්න පුලුවන් කියල •••••පිටරට චැනල්(Foreign Channels) Sports Programmes Movies Entertainment Fun Reports Educational & News ••••••ලංකාවෙ චැනල්(Local Channels) .අපි දැන් බලමු මොනවද free බලන්න පුලුවන් ඒව කියල. .අපිට FREE බලන්න පුලුවන් CHANNELS -->> FTA channels කියල කියනව. මොනවද මේ FTA ? FTA කියල කියන්නෙ FREE TO AIR කියන එක. අපිට මේ විදියට ගන්න CHANNELS FREE බලන්න පුලුවන් .ඒ කිව්වෙ