Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද? ***
Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද?
***
**
*
*
*
මම අද ලියන්නෙ ගොඩක් දෙනෙකුට තියෙන ප්රශ්නයක් ගැන.
--->> අපි කොහොමද සල්ලි ගෙවන්නෙ නැතුව free tv බලන්නෙ කියල.
****අපිට FTA channels බලන්න FTA supported decoder/receiver එකක් ඕන වෙනව.
මුලින්ම අපි දැනගන්න ඕන අපි satellite technology පාවිච්චි කරන්නෙ අපිට normal signals වලින් (( terrestrial coverage)) ඒ කිව්වෙ 108MHz - 900MHz දක්වා වූ local coverage එකෙන් පිට තියෙන satellite වල උදව්වෙන් run කරන channels බලන්න......
---මම මේ කිව්වෙ TV බලන පැත්ත ගැන විතරයි.
දැන් බලමු අපිට මොනවද satellite TV වලින් බලන්න පුලුවන් කියල
•••••පිටරට චැනල්(Foreign Channels)
Sports
Programmes
Movies
Entertainment
Fun
Reports
Educational
&
News
••••••ලංකාවෙ චැනල්(Local Channels)
.අපි දැන් බලමු මොනවද free බලන්න පුලුවන් ඒව කියල.
.අපිට FREE බලන්න පුලුවන් CHANNELS -->> FTA channels කියල කියනව.
මොනවද මේ FTA ?
FTA කියල කියන්නෙ FREE TO AIR කියන එක.
අපිට මේ විදියට ගන්න CHANNELS FREE බලන්න පුලුවන් .ඒ කිව්වෙ සල්ලි ගෙවන්නෙ නැතිව.
හැබැයි ලංකාවෙ CHANNELS එකක්වත් FTA නෙවෙයි.
ඒ කියන්නෙ ලංකාවෙ CHANNELS එකක්වත් FREE බලන්න බෑ....
--------------------------
FTA CHANNELS විවිධ ලෙස හදුන්වනව.
SD/HD FTA තියෙනව.කිසිම ENCRYPTION එකක් නෑ.
--------------------------
අපි බලමු මොනවද බලන්න පුලුවන් FTA CHANNELS කියල.
*ගොඩක්ම NEWS CHANNEL
තව
*හින්දි/දෙමළ
*තායි
*ඉංග්රීසි
ගොඩක් CHANNELS තිබුනත් ලංකාවට අහුවෙන CHANNELS ලබාගන්න අමාරුයි පොඩි dish වලින්
-------------------------->>>>>>
අපි බලමු asia වලට තියෙන FTA channels මොනවද කියල.
---- FTA ASIA ----
-----links
Lyngsat - Main , Asia
Maps Coverage ----- Main , Asia
*CHANNEL LISTINGS වල කහ පාටින් FTA SD ද,
>>>>>>>>ATTACH කරපු PICTURES බලන්න
Comments