Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද? ***


Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද?
***
**
*
*
*

මම අද ලියන්නෙ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ගැන.
--->> අපි කොහොමද සල්ලි ගෙවන්නෙ නැතුව free tv බලන්නෙ කියල.
****අපිට FTA channels බලන්න FTA supported decoder/receiver එකක් ඕන වෙනව.



මුලින්ම අපි දැනගන්න ඕන අපි satellite technology පාවිච්චි කරන්නෙ අපිට normal signals වලින් (( terrestrial coverage)) ඒ කිව්වෙ 108MHz - 900MHz දක්වා වූ local coverage එකෙන් පිට තියෙන satellite වල උදව්වෙන් run කරන channels බලන්න......

---මම මේ කිව්වෙ TV බලන පැත්ත ගැන විතරයි.

    
දැන් බලමු අපිට මොනවද satellite TV වලින් බලන්න පුලුවන් කියල

•••••පිටරට චැනල්(Foreign Channels)
Sports
Programmes 
Movies
Entertainment 
Fun
Reports
Educational
&
News

••••••ලංකාවෙ චැනල්(Local Channels)

  .අපි දැන් බලමු මොනවද free බලන්න පුලුවන් ඒව කියල.

.අපිට FREE බලන්න පුලුවන් CHANNELS -->> FTA channels කියල කියනව.
    

මොනවද මේ FTA ?

FTA කියල කියන්නෙ FREE TO AIR කියන එක.

අපිට මේ විදියට ගන්න CHANNELS FREE බලන්න පුලුවන් .ඒ කිව්වෙ සල්ලි ගෙවන්නෙ නැතිව.

හැබැයි ලංකාවෙ CHANNELS එකක්වත් FTA නෙවෙයි.
ඒ කියන්නෙ ලංකාවෙ CHANNELS එකක්වත් FREE බලන්න බෑ....

--------------------------

FTA CHANNELS විවිධ ලෙස හදුන්වනව.
SD/HD FTA තියෙනව.කිසිම ENCRYPTION එකක් නෑ.

--------------------------

අපි බලමු මොනවද බලන්න පුලුවන් FTA CHANNELS කියල.

*ගොඩක්ම NEWS CHANNEL 
තව
*හින්දි/දෙමළ 
*තායි 
*ඉංග්‍රීසි 

ගොඩක් CHANNELS තිබුනත් ලංකාවට අහුවෙන CHANNELS ලබාගන්න අමාරුයි පොඩි dish වලින්

-------------------------->>>>>>

අපි බලමු asia වලට තියෙන FTA channels මොනවද කියල.

---- FTA ASIA ----

-----links
Lyngsat  -   Main         , Asia

Maps Coverage -----   Main    ,  Asia

*CHANNEL LISTINGS වල කහ පාටින් FTA SD ද,

>>>>>>>>ATTACH කරපු PICTURES බලන්න

Comments

බලන්න පුළුවන් විදිහ කොහොමද මේක කරන්නේ ගන්නේ කොහෙන්ද ගන්නේ මේකට මොකක්ද c band ,Ku band ,මොකක්ද එි කිසි දෙයක් දාලා නෑනේ
Leshan said…
කුක්කු බණ්ඩා.. C බෑන්ඩ් එකේ චැනල් අල්ලන්න පොඩි ඩිෂ් වලින් අමාරුයි. එකට තරමක් විශාල ඩිෂ් එකක් ඕනී. අනික එක off set ඩිෂ් එකක් වෙන්න බෑ ( ඩයලොග් tv ඩිෂ් එක.) C බෑන්ඩ් සිග්නල් දුර්වල නිසයි විශාල ඩිෂ් එකක් අවශ්‍ය. Ku බෑන්ඩ් සිග්නල් ගොඩක් ප්‍රබල නිසා එකට පොඩි ඩිෂ් සහ universal LNB එකක් ප්‍රමාණවත්. C බෑන්ඩ් හා කූ බෑන්ඩ් කියන්නේ සන්ක්යාත කලාප දෙකක් එව්වේ අගයන් නම් මතක නෑ. නේට් එකේ සර්ච් කරල හොයන්න පුළුවන්.

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote