Starter Guide about capturing Satellite Signals

••••••

අපි අද බලමු Satellite කොහොමද වැඩ කරන්නෙ කියල.
අපිට මොනවද ඕන ව්න්නෙ කියල.
Satellite වලින් TVබලන්නෙ කොහොමද කියල. තව satellite signals capture කරගන්නෙ කියල.(ග්‍රහණය කරගන්නෙ  කියල)

**
මේ මූලික දේවල් ගැන බලමු.

..
මුලින්ම අපිට ඕනවෙනව

°Satellite dish එකක් -65cm ku band
(තව සවිකිරීමේ උපකරණ -bracket)
°Lnb
°Cable roll _10m -15m
[විශේෂ cable වර්ගයක් වන RG6/U හෝ RG59/U (old)]
(මේ සියල්ලම 3000/= වගේ ගන්න පුලුවන්)
°Decoder----/stb(set up box)/ receiver

*DVB S/S2 ,HD ,Hevc 264c,265c ,4k,ultra hd වශයෙන්
වර්ග-
koqit k1 mini  ----lkr 4500/= up
Starsat --------lkr 4000/= up
Freesat (V7,V8,....)----lkr 7500/=up
තව ගොඩක් වර්ග තියෙනව.
**Normally ගන්න ගානට හොද koqit තමයි.

තව බලන්න ඕන දේවල් බලමු..
Supported services;
---Wifi ((built-in (wifi stick නැතුව), wifi stick by usb fix,Lan (Rj45),built in dongle(sim එක කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන් නම්)
2g/3g/4g supported ද යන වග
---Powervu / bisskey / Videoguard /lines (c,mgcam ,cccam,....)
 **මෙය වැදගත් වෙන්නෙ satellite වල තියෙනencryptions අයින් කරන්න.
ඒ කිව්වෙ සරලව lock එක අයින් කරන්න...**

තව දැනගන්න ඕන දෙයක් තමයි Transponders (tp) .
Set Top Box (STB)එක install කරද්දි ඕනවෙනව.
Channels store කරල තියෙනව.එකින් එකේ.
එම තෝරාගත් satellite එකේ channels සියල්ල capture කරගැනීමට tp සියල්ල අවශය වේ.








*********
සරල පැහැදිලි කිරීමකි.
වැඩි විස්තර හෝ ගැටලු සදහා Help Chat මගින් සම්බන්ධ වන්න.
Offline නම් Email එක send කරන්න

(** - තේරුම් ගැනීම සදහා පමණි.Technically විස්තර කර නොමැත.)


Related pics---

-Dialog HD decoder manual...





















----------------------------------------------------------
                 


                                         Ku band lnb






Decoders.....










-----Dishes:




180cm Prime focus dish




Comment කරන්න...
දැනගන්න දෙයක්.....................................






















Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote