How to use one Dish for many STB s. -ඩිශ් එකකින් STB ගොඩක් පාවිච්ච් කරන්නෙ කොහොමද?

කොහොමද ඩිශ් එකකින් STBs ගොඩක් සෙට් කරන්නෙ?
මේකට ඕන වෙන්නෙ මොනවද?
••••••
Satellite Dish එකක් (1)
ටිකක් ලොකු වෙනවනම් හොදයි ගොඩක් connections ගන්නවනම්.
ඒ කිව්වෙ connections 8/16 ක් ගන්නවනම් Dialog/Dish tv connections** වලට උනත් 90cm dish එකක් හොදයි..
Connections ගොඩක් නැත්නම් (2-7නම්) ඒ කිව්වෙ connections පොඩි ගානක් නම්
65cm ඇති Dialog/Dish TV connections **වලට....
**
((Dialog/Dish Tv හෝ වෙනත්  වර්ගයක satellite provider  ))
•••••
Multi LNB එකක්
-මේ කිව්වෙ LNB එකේ output ගොඩක් තියෙන එකක්.
ඒව තියෙනව;;
-*අපි දැනට පාවිච්චි කරන්නෙ Single output lnb
අපිට මේ දේ කරන්න ඕනවෙනව
Dual       2 outputs
Quadro 4 outputs
Octa      8 outputs
HEXA     16 outputs
Outputs ගාන වැඩි වෙන්න වෙන්න ගාන වැඩි.
මේවයින් හොද වර්ගයකින් LNB ගන්න ඕන.
****
Receivers/STB s/ Decoders කැමති ප්‍රමාණයක්
-ගෙදරකට හෝ හෝටලයකට හෝ වෙනත් අවශ්‍යතාවයකට ඕන විදියට පෙර කී පරිදිම STB s කැමති ගානක් setup කරගන්න.
*******************************************
දැන් තියෙන්නෙ ඔයාලට කැමති satellite එකට අවශය ලෙස dish එක allign කරගන්න.
LNB එක සකස් කිරීමත් සාමාන්‍යයි.
ඊට පස්සෙ LNB එකට Cables සම්බන්ධ කරල අවශ්‍ය STB s වලට සම්බන්ධ කරගන්න....
කිසිම ප්‍රශ්නයක් නැතිව Dish එකකින් ගොඩක් සම්බන්ධ කරගන්න පුලුවන්....
පහළ photos තියෙනව බලන්න...
****STB එකකින් Dish ගොඩක් භාවිතා කරල satellites ගොඩක් බලන විදිය ගැන;
•••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••
සටහන්-
*මම දැක්ක Facebook groups වල සමහර අය කියල තියෙනව splitters පාවිච්චි කරල මේ වැඩේ කරන්න පුලුවන් කියල.
ඒත් මෙහෙම කරන්න බෑ.....
ඇයි ඒ-
ඔයාල දන්නවනෙ H V polarization මාරුවෙනකොට ඊට අදාලව voltage එක වෙනස් වෙනව.
එතකොට decoders දෙකකින් TPs දෙකක් ගන්නා විට Voltage difference එක නිසා Single output LNB s ඔරොත්තු දෙන්නෙ නෑ.(බොහෝමයක් ඒව)
තව දෙයක් තමයි මේ වැඩෙන් ඔයාලගෙ decoders වලටත් හානිවෙන්න පුලුවන්.
•••••••••••• •••••••••••• •••••••••••• •••••••••••• ••••••••••••

Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote