ලංකාවෙ අපිට ග්‍රහණය කරගත හැකි satellites ..Ku & C band


--- Ku band  65cm dish

45.1° > Intelsat12/904 Dialog Sri Lanka
91.5° > Measat 3
95°  >  NSS6 Dish Tv Sri Lanka  
100.5° >Asiasat 5
105.5° > Asiasat 7

75° >ABS 2 (india beam එකට ලංකාවත් අහුවෙනව ඒත් nor sure)
76.5° > Apstar 7 (Ku band 65cm මදි.90cm -110cm dish එකකින් capture කරගන්න හැකියාවක් තියෙනව)

----C band 100-120cm dish

76.5° > Apstar 7
83° >Insat 4A (ලංකාවට ku coverage එකක් නම් footprints වල නෑ.ඒත් සමහර අය අරන් තියෙනව)
( Links වලින් අවශ්‍ය satellite එකේ විස්තර ලබාගත හැක)
Site එකට ගිහින් තමන්ට ඕන satellite තෝරා විස්තර ලබාගන්න.
Homepage--                         LYNGSAT
                                              Lyngsat asia

Coverage එක බලාගැනීමට" lyngsat maps"යන්න භාවිතා කරන්න

*********
සරල පැහැදිලි කිරීමකි.
වැඩි විස්තර හෝ ගැටලු සදහා Help Chat මගින් සම්බන්ධ වන්න.
Offline නම් Email එක send කරන්න
*********







.

Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote