Satellite finders Get link Facebook X Pinterest Email Other Apps November 21, 2018 Some of the best satellite finders. Available in Sri Lanka.... Prices 8000/= 15000/= 2000/= Respectively . Get link Facebook X Pinterest Email Other Apps Comments
Installation of Dialog Tv Satellite dish November 25, 2018 අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල. විශේෂත්වයක් විදියට Dialog TV dish එකක් ගැනම සලකමු..... 1 ) ඔබට අවශ්‍ය වන දේවල්--- *Dialog tv satellite full set ඔක්කොම ඇණ ඇතුලුව. ඒ මොනවද කියල බලමු. *ග්‍රිල් එකක් .... *මිටියක් *ඉස්කුරුප්පු නියනක් *Phone එකක් (Android නම් v4.0+ ..Iphone ඕන එකක්) කොටස් ටික හදුනාගන්න..... ඊට පස්සෙ බලමු dish එක allign කරගන්නෙ කොහොමද කියල. 2) Dialog Tv එකට අදාල satellite එක තෝරගන්න. App එකෙන් Links- Playstore , Apple market Intelsat 12 හෝ Intelsat 904 හෝ Galaxy 11 යන්නෙන් සොයාගන්න. Gps ON කරන්න ඕන. Data/Wifi ON කරල තියෙන එක හොදයි.... ඊට පස්සෙ උඩ තියෙන [Camera icon ]එක හෝ Show AR යන්නෙන් Rear cam(පිටුපස කැමරාව ) දිස්වේ.... එහි සිරස් හා තිරස් අතට රේඛා ඇත. මැදින් පොඩි රවුමක් ද ඇත. වම් පස පහළ Azimuth හා Elavation යන්න දැක්වේ. හරියට සකස් වන තුරු එම කොටස් සියල්ල රතු පාටයි. ...... ********** දැන් phone එක disk එකේ උඩින් තියල... වැඩි විස්තර >>>>>
HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ?? December 20, 2018 මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... **** කෙටියෙන්. 1⃣සැටලයිට් එකට අදාල , Azimuth Elavation හා LNB skew දත්ත ලබාගන්න. [ඇප් එකෙන් ] 2⃣LNB skew හදාගන්න. LNB wire එක. සෘණ නම් වම් පැත්තට ධණ නම් දකුණු පැත්තට 3⃣Azimuth එක හදාගන්න. 4⃣Elavation හදාගන්න. ✳✳ Satfinder ඇප් එකෙන් අදාල දත්ත ලබාගන්න පුලුවන්. Azimuth,Elavation හා LNB skew සියුම් ලෙස වෙනස් කරමින් සිග්නල් quality වැඩිකරගත හැකියි. ** Sat finder (උපකරණයක් නැතිනම්) තමන්ගේ Satellite decoder එක සැටලයිට් ඩිශ් එක අසළට ගෙන TV එකෙන් Signal levels බලාගන්න. ✳✳ (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover... වැඩි විස්තර >>>>>
Satellite පිලිබදව පැහැදිලි කිරීම TP,SR,FEC,Frequency හා අනෙකුත් කරුණු December 10, 2018 Transponder (TP) සන්නිෙව්දන චන්දිකාවේ ලැෙබන සහ සම්ප්‍රේෂණය ඇන්ටනා අතර සන්නිෙව්දන නාලාව සැකසෙන අන්තර් සම්බන්ධිත ඒකක මාලාවයි. එය ලැබුණු සංඥා මාරු කිරීම සඳහා චන්ද්‍රිකා සන්නිවේදනයේ ප්‍රධාන වශයෙන් භාවිතා වේ. *චැනල ගබඩා කරගැනීමට යොදාගනී.අදාල frequency එකක් යටතේ මෙය සිදුකරයි. උදා--- 11900 H 13789 V මෙහි H හා V මගින් දක්වන්නේ Polarity එකයි.එනම් ද්රැවීයතාවයයි. Symbol rate (SR) ඩිජිටල් සන්නිෙව්දනය තුළ, බෝඩ් අනුපාතය සහ ෙමොඩියුලිං අනුපාතය ලෙස ද හඳුන්වනු ලබන සංකේත අනුපාතය ඩිෙඩෝමීකරණෙයන් නිමැවුම් සංඥා හෝ රේඛා සංග්‍රහයක් භාවිතා කරමින් කාල පරාසයක් හරහා සම්පේ‍්‍රෂණ මාධ්‍යය හරහා සංකේතාත්මක වෙනස්කම්, තරංග ආකාරය වෙනස් කිරීම හෝ සංඥා කිරීමේ සිදුවීම් සංඛ්‍යා වේ. සංකේත අනුපාතය බෝඩ් (Bd) හෝ තත්පරයට සංකේත වලින් මනිනු ලැබේ. රේඛීය කේතයේ දී, තත්පරයකට තත්පරයේ ස්පන්දන අනුපාතය යනු සංඛ්‍යා රේඛාව වේ. සෑම සංකේතයක්ම දත්ත බිටු එකක් හෝ කිහිපයක් හෝ නියෝජනය කළ හැක. සංකේත අනුපාතය තත්පරයට බිටු වලින් ප්‍රකාශිත දළ බිට්ට්රේට අදාල වේ. උදා- 45000 30000 (ඒකක විවිධයි- ksps,......) Forward error correction (FEC)... වැඩි විස්තර >>>>>
Comments