Using splitters to connect many STBs to One LNB input->

Using splitters to connect many STBs to One LNB input->
කොහොමද STBs ගොඩක්  LNB එකකට සම්බන්ධ කරන්නෙ??

මම අද කියන්න යන්නෙ ,
කොහොමද මේක කරන්නෙ කියල!

**ඉස්සෙල්ලම කියන්න ඕන දෙයක් තමයි,splitters පාවිච්චි කරන එක එතරම් හොද අදහසක් නම් නෙවෙයි.

(Signal loss වෙනව ටිකක් වැඩී.
ඒ උනාට අපි භාවිතා කරන Dialog tv, dish tv ,videocon,sun direct සදහා ප්‍රශ්නයක් නෑ)

කොහොමද සවිකරගන්නෙ?

LNB in /Input එකට LNB සිට ගෙනඑන cable එක සවිකරගෙන out /outlet එකෙන් ඔබට අවශ්‍ය STB වලට ලබාගන්න...

****
Polarization ප්‍රශ්න නිසා සමහර විට channels බලන්න පුලුවන් වෙන්නෙ,
එකම transponders එකේ තියෙනවනම් විතරයි.
ඒ කිව්වෙ එකම වෙලාවෙ බලන්න පුලුවන් එකම transponder එකේ තියෙන channels විතරයි.

ඒ කිව්වෙ Horizontal (H) හෝ Vertical (V) Transponders වලින්,
Polarity එකක ඇති channels විතරයි බලන්න පුලුවන්.

***
වෙනත් TP එකක ඇති channels එකම වෙලාවෙ බලන්න ඕනනම් ඔයාල ගන්න ඕන වෙනත් LNB එකක්.
(Eg- Ultra black inverto ,eurostar හෝ වෙනත් combined polarity තියෙන එකක්.
ගොඩක් අලුත් LNB වලින් මේ වැඩේ කරන්න පුලුවන්)

වෙන එකකින් මේ වැඩේ කරන්න යන්න එපා.
එතකොට decoder එකක් වැඩ නැතුව යාවි.

****
අවාසි හා වැදගත් කරුණු :;

*Signal loss වෙනව වැඩි
*සමහර LNB වලින් මේ වැඩේ කරන්න බෑ.
*පොඩ්ඩක් හොයල බලල ගන්න ඕන .නැත්නම් stb / lnb අක්‍රීය වෙන්නත් පුලුවන්.

*3 හෝ  4 කට වැඩියෙන් STBs මේකට යොදාගන්න එපා.
ඒ කිව්වෙ split කරන්න එපා ගොඩක් decoders වලට.
((- recommendation -- only 2 ))



****කීයක් විතර වෙනවද?

Splitter 2way - 300LKR






******

*DiSEQC වලට මෙහි අදාලත්වයක් නොමැත.

******





Multi LNB භාවිතය ගැන වෙනම blog post එකක් තියෙනව.
ඒකත් කියවන්න.
https://satinfolk.blogspot.com/2018/12/how-to-use-one-dish-for-many-stb-s-stb.html

Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote