Installation of Dialog Tv Satellite dish
අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල. විශේෂත්වයක් විදියට Dialog TV dish එකක් ගැනම සලකමු..... 1 ) ඔබට අවශ්‍ය වන දේවල්--- *Dialog tv satellite full set ඔක්කොම ඇණ ඇතුලුව. ඒ මොනවද කියල බලමු. *ග්‍රිල් එකක් .... *මිටියක් *ඉස්කුරුප්පු නියනක් *Phone එකක් (Android නම් v4.0+ ..Iphone ඕන එකක්) කොටස් ටික හදුනාගන්න..... ඊට පස්සෙ බලමු dish එක allign කරගන්නෙ කොහොමද කියල. 2) Dialog Tv එකට අදාල satellite එක තෝරගන්න. App එකෙන් Links- Playstore , Apple market Intelsat 12 හෝ Intelsat 904 හෝ Galaxy 11 යන්නෙන් සොයාගන්න. Gps ON කරන්න ඕන. Data/Wifi ON කරල තියෙන එක හොදයි.... ඊට පස්සෙ උඩ තියෙන [Camera icon ]එක හෝ Show AR යන්නෙන් Rear cam(පිටුපස කැමරාව ) දිස්වේ.... එහි සිරස් හා තිරස් අතට රේඛා ඇත. මැදින් පොඩි රවුමක් ද ඇත. වම් පස පහළ Azimuth හා Elavation යන්න දැක්වේ. හරියට සකස් වන තුරු එම කොටස් සියල්ල රතු පාටයි. ...... ********** දැන් phone එක disk එකේ උඩින් තියල disk එකත් එක්කම phone එකේ පේ
Comments