Installation of Dialog Tv Satellite dish

අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.විශේෂත්වයක් විදියට Dialog TV dish එකක් ගැනම සලකමු.....



1)

ඔබට අවශ්‍ය වන දේවල්---


*Dialog tv satellite full set 

ඔක්කොම ඇණ ඇතුලුව.
ඒ මොනවද කියල බලමු.
*ග්‍රිල් එකක් ....
*මිටියක් 
*ඉස්කුරුප්පු නියනක් 
*Phone එකක් 
(Android නම් v4.0+ ..Iphone ඕන එකක්)
කොටස් ටික හදුනාගන්න.....






ඊට පස්සෙ බලමු dish එක allign කරගන්නෙ කොහොමද කියල.




2) Dialog Tv එකට අදාල satellite එක තෝරගන්න.
App එකෙන් 




Intelsat 12 හෝ Intelsat 904 හෝ Galaxy 11 යන්නෙන් සොයාගන්න.







Gps ON කරන්න ඕන.
Data/Wifi ON කරල තියෙන එක හොදයි....
ඊට පස්සෙ උඩ තියෙන   [Camera icon ]එක හෝ Show AR යන්නෙන් Rear cam(පිටුපස කැමරාව ) දිස්වේ....
එහි සිරස් හා තිරස් අතට රේඛා ඇත.
මැදින් පොඩි රවුමක් ද ඇත.

වම් පස පහළ Azimuth හා Elavation යන්න දැක්වේ.
හරියට සකස් වන තුරු එම කොටස් සියල්ල රතු පාටයි.
......
**********
දැන් phone එක disk එකේ උඩින් තියල disk එකත් එක්කම phone එකේ පේන විදියට හරවගන්න.
***********
හරියට ආවම කොළ පාට වේවි.
මතක් තියාගන්න phone එකේ camera එකෙන් පේනකොට කිසිම බාධාවක් ඉදිරියෙන් නොතියන්න.
ඒ කිව්වෙ path එක clear වෙන්න ඕන.
(ගස් ,අතු,ගෙවල්,වහල්,කණු වෙනත් බාධා මුකුත් නැතිවෙනවනම් හොදයි.)
.........



දැන් අපි dish එක සවිකරල ඉවරයි.
හරියට ඇණ තදකරන්න..
ඊට පස්සෙ තමයි lnb එක හදාගන්න ඕන.
******Lnb එක පොඩ්ඩක් කරකවන්න ඕන. Pictures වල තියෙන විදියට.
=lnb skew *







................................................................................
***Additional විදියට මම කියන්නන් කොහොමද install කරල ඉවර උනාම channels search කරගන්නෙ කියල.
අපි tp (transponders ) Search channels දෙන්න ඕන....
>>>>>>>Attach කරපු Photos බලන්න<<<<<<<

















*********
සරල පැහැදිලි කිරීමකි.
වැඩි විස්තර හෝ ගැටලු සදහා Help Chat මගින් සම්බන්ධ වන්න.
Offline නම් Email එක send කරන්න
**********

Comments

Krishan said…
Phone එක dish එක උඩින් තියන්නේ කොහොමද? මොන පැත්තට හරවලාද?
Unknown said…
ෆෝන් එක ඩිෂ් එක උඩින් තියන විදිහ කිසිම ජායාරැපයක නැත්තෙ ඇයි.ඒක තමයි වැචගත්ම කොටස
Unknown said…
බොහොමයක් ජන්ගම දුරකතන වල satfinder මෘදුකාංගය සපොර්ටි කරන්නෙ නැත.ඩයලොග් ටි වි ඉතා කරදරකාර් සේවායකි.
Unknown said…
dialog නම් වාත තමයි ..
Leshan said…
ෆෝන් එක ඩිෂ් එක උඩ තියල හදා ගන්න පුළුවන් Azimuth angle එක විතරයිනේ. Sat elevation එක හදාගන්න ෆෝන් එකේ බැක් කැම් එක අහස දිහාට හරවන්න වෙන නිසා sat එක ලොක් වෙන එක 4න් එක ඩිෂ් එක උඩ තියල කොහොමද බලන්නේ.
Leshan said…
Sat Finder මෘදුකාංගය වැඩ කරන්නේ මැග්නටික් සෙන්සර් එක තියෙන 4න් වල විතරයි. ඒ කියන්නේ මාලිමාව ඇප් එක දාපුවම වැඩකරන්නේ එහෙම 4න් වල විතරයි. Huwaawi 4න් හැම එකකම වගේ මේ සෙන්සර් එක තියෙනවා. සම්සුන්ග් වල නම් ඉහල මිල 4න් වල විතරයි තියෙන්නේ.

Popular posts from this blog

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote