What is IPTV? මොකද්ද මේ IPTV කියන්නෙ????

අද බලමු මොකද්ද මේ IPTV කියල !!!

IPTV -Internet Protocol Television (අන්තර්ජාල ප්‍රොටොකෝල රූපවාහිනී)


.

..

...

....

.....









අන්තර්ජාල ප්රොටොකෝලය (IPTV) යනු අන්තර්ජාල ප්රොටෝකෝලය (IP) ජාල හරහා රූපවාහිනී අන්තර්ගතය ලබා දීමයි.

සාම්ප්රදායික භූමිෂ්ඨ, සැටලයිට් සහ කේබල් රූපවාහිනී ආකෘති හරහා බෙදාහැරීමට මෙය බෙහෙවින් වෙනස් වේ.

වාසි-----

--බාගත කරගත් මාධ්ය මෙන් නොව, IPTV මගින් මාධ්ය මූලාශ්ර නිරන්තරයෙන් ප්රවාහනය කිරීමේ හැකියාව ලබා දෙයි.

--එහි ප්රතිඵලයක් වශයෙන්, සේවාලාභී මාධ්ය ක්රීඩකයෙකු ක්ෂණිකවම අන්තර්ගතය (රූපවාහිනී නාලිකා වැනි) ක්රීඩා කිරීම ආරම්භ කළ හැකිය. මෙය ප්රවාහය මාධ්ය ලෙස හැඳින්වේ.

දැනගත යුතු කරුණක් *

••IPTV අන්තර්ජාල ප්රොටෝකෝලය භාවිතා කරන නමුත් එය අන්තර්ජාලයෙන් රූපවාහිනියෙන් විකාශනය වී නැත (අන්තර්ජාල රූපවාහිනී).

•• අධිවේගී පිවිසුම් නාලිකාවලින් පරිපූර්ණ පරිශීලකයින්ට කුටීර හෝ වෙනත් පාරිභෝගික සේවා පරිශ්රයන් හරහා IPTV රූපවාහිනී පදනම්ව ඇති විදුලි සංදේශ ජාලයන් පුළුල් ලෙස යොදවනු ලැබේ. පෞද්ගලික ජාලයන් තුළ මාධ්ය ප්රවාහනය සඳහා IPTV වේ.
විදුලි සංදේශන ක්ෂේත්රයේ IPTV රූපවාහිනිය එහි අඛණ්ඩ ප්රමිතිකරණ ක්රියාවලිය සඳහා සැලකිය යුතු වේ (උදා: යුරෝපීය විදුලි සංදේශ ප්රමිති ආයතනය).

^^^IPTV මගින් ලබාදෙන සේවා--->>

••••••IPTV සේවාවන් ප්රධාන කණ්ඩායම් තුනකට බෙදිය හැකිය.

1)රූපවාහිනිය සහ සජීවී මාධ්ය සජීවී විකාශනය සමඟ සම්බන්ධ වීම හෝ නොමැතිව;
කාල-මාරු කළ මාධ්ය: උදා. (TV හෝ රූපවාහිනී නාලිකාවක් විකාශනය කර පැය ගණනක් හෝ ඊට පෙර දිනකට)

2)නැවතත් රූපවාහිනිය(REPLAY) (එහි ආරම්භයේ සිට වත්මන් රූපවාහිනී නාට්යය නැවත වෙනස් කරයි);

2)ඉල්ලුම මත වීඩියෝ (VOD): ගබඩා කර ඇති මාධ්ය නාමාවලියෙහි අයිතමයන් පිරික්සන්න සහ බැලීම.
අර්ථ දැක්වීම
ඓතිහාසික වශයෙන් අයිපීඑම්පී හි විවිධ අර්ථකථන දක්නට ලැබුණු අතර, IP ජාලයන් හරහා මූලික ප්රවාහයන්, IP ජාල හරහා MPEG ප්රවාහ ප්රවාහයන් සහ හිමිකාර පද්ධති කිහිපයක්.

===============
ලංකාවෙ දැනට තියෙන SERVICES මොනවද?ඒව දෙන්නෙ කව්ද?

* ලංකාවෙ මේ වනවිට IPTV ප්‍රධාන සේවා තුනම ක්‍රියාත්මක වෙනව.

කව්ද මේව දෙන්නෙ?අපිටත් ගන්න පුලුවන්ද ?

#SLT - Peo TV
#Dialog -HD Viu VOD Mytv

----
සජීව විකාශනය -Live telecast
**
Dialog-Mytv
Etisalat tv
Airtel Tv
Mobitel -mplex tv

IPTV apps on Android & Apple

(Apple වල නම් සමහර apps නෑ)

•••••••••••••••
කොහොමද ගෙදර ඉදන්STB (SET TOP BOX)  satellite decoder එකෙන් බලන්න පුලුවන් කියල.

මේකට ඉතින් iptv supported වෙන්න ඕන.
.
Starsat 2000
Mediastar z2
Wally hd

.

ගොඩක් receiver වල Android 7.0 + තියෙනව.

.



Websites -Mytv.lk

((No data charges only the subscription ....For dialog users only ))

----
දැන් බලමු මේ සේවා වලට DATA use වෙනවද ,එය අපේ data quota එකෙන් අඩුවීමක් වෙනවද කියල.

මේ හැම service එකකටම Data use වෙනව.

දැන් වෙන වෙනම බලමු.

*****Peo Tv -

Data quota එකෙන් අඩුවෙන්නෙ නෑ.
Features add on (එකතු කරගන්න පුලුවන්) බිල් එකට

*****Dialog

Data යනව.
Services ගොඩක් තියෙනව.
Viu hub,VIO

Subscription එකක් තියෙනව.
ඒ විදියටම Data quota එකෙන් කැපෙනව.
Dialog stb /satellite receiver එකෙන්ම බලන්නත් පුලුවන් .

Peo tv ,Dialog HD quality එකෙන් ගන්න පූලුවන්.
(720p/1080p)

MOBILE APP එකේ QUALITY එක අඩුයි....240p/360p

*** කිසිම mobile app එකකට Data charges නෑ.ඒ කිව්වෙ DATA කැපෙන්නෙ නෑ. SUBSCRIPTION එකක් විතරයි තියෙන්නෙ.
හැබැයි අදාල ජාලය භාවිතා කරනකන් විතරයි.
ඒ කිව්වෙ.

Mytv-for Dialog customers
Mplex tv- Mobitel

වෙනත් ජාලයකින් යනවනම් subscribe වෙලා Data වලින් බලන්න පුලුවන්.ඒ කිව්වෙ data use වෙනව....

#######
CHARGES--- (අඩුගාන)

MONTHLY ::;

PEO TV- 700/= *
DIALOG -100/= *( VARIES)

MOBILE APPS (ABOVE MENTIONED) 100/=*

(DAILY 3.33/= *)

*NOT INCLUDING TAX

-))))
ස්ම් DIALOG ල IPTV FREE PLAYLIST  එකින් FREE බැලුව.දැන් ඒබෑ

Help එකක් ඕනනම් message / comment කරන්න....

By Wikipedia & by me.

Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote