මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... **** කෙටියෙන්. 1⃣සැටලයිට් එකට අදාල , Azimuth Elavation හා LNB skew දත්ත ලබාගන්න. [ඇප් එකෙන් ] 2⃣LNB skew හදාගන්න. LNB wire එක. සෘණ නම් වම් පැත්තට ධණ නම් දකුණු පැත්තට 3⃣Azimuth එක හදාගන්න. 4⃣Elavation හදාගන්න. ✳✳ Satfinder ඇප් එකෙන් අදාල දත්ත ලබාගන්න පුලුවන්. Azimuth,Elavation හා LNB skew සියුම් ලෙස වෙනස් කරමින් සිග්නල් quality වැඩිකරගත හැකියි. ** Sat finder (උපකරණයක් නැතිනම්) තමන්ගේ Satellite decoder එක සැටලයිට් ඩිශ් එක අසළට ගෙන TV එකෙන් Signal levels බලාගන්න. ✳✳ (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover වෙනවද කියල. ඒ කි
Comments
drama