Posts

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

Image
මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... **** කෙටියෙන්. 1⃣සැටලයිට් එකට අදාල , Azimuth Elavation හා LNB skew  දත්ත ලබාගන්න. [ඇප් එකෙන් ] 2⃣LNB skew හදාගන්න. LNB wire එක. සෘණ නම් වම් පැත්තට  ධණ නම් දකුණු පැත්තට  3⃣Azimuth එක හදාගන්න. 4⃣Elavation හදාගන්න. ✳✳ Satfinder ඇප් එකෙන් අදාල දත්ත ලබාගන්න පුලුවන්. Azimuth,Elavation හා LNB skew සියුම් ලෙස වෙනස් කරමින් සිග්නල් quality වැඩිකරගත හැකියි. ** Sat finder (උපකරණයක් නැතිනම්)  තමන්ගේ Satellite decoder එක සැටලයිට් ඩිශ් එක අසළට ගෙන TV එකෙන් Signal levels බලාගන්න. ✳✳ (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover...

DiSEqC පාවිච්චි කරන්නෙ කොහොමද?මොනවද ඕන කරන්නෙ? How to use DiSEqC?

DiSEqC කියන්නෙ මොකද්ද කියල දන්නවනේ? Digital Satellite Equipment Control ••  DiSEqC යනු ඩිජිටල් සැටලයිට් උපකරණ පාලනයයි. ඉතින් ඒක ගැන තමයි මේ . ප්රකාශයට පත් කරන ලද "Die-Sec", යනු සැටලයිට් ග්රාහකයක් සහ බහු-ඩයිෂ් ස්විචයක් හෝ ...

LNB එකක් ගන්න කලින් හිතන්න ඕන දේවල්???

විශ්වසනීය චන්ද්රිකා සන්නිවේදනය සඳහා අඩු ශබ්ද බාධක පහළොවක් (LNBs) අත්යාවශ්ය වේ. නමුත් LNB සියල්ලම සමාන නොවේ. සමහරක් වැඩි අවධි ශබ්දයක් හෝ අඩු සංඥා ශක්තියක් නිපදවයි. අනෙක් අය අධික ...

What is a LNB /LNBF ? මොකද්ද මේ LNB කියන්නෙ???

අඩු ශබ්ද බ්ලොක් ඩවුන්ස්වර්තර් (LNB) ඔබ LNB යනු කුමක්ද සහ LNB LO සංඛ්යාතය යනු කුමක්ද? කරුණු පැහැදිලි කිරීම සඳහා උපකාර වනු ඇතැයි මා බලාපොරොත්තු වන LNB පිළිබඳව සමහර තොරතුරු මෙහි දැක්වේ. LNB ය...