Posts

ලංකාවෙ අපිට ග්‍රහණය කරගත හැකි satellites ..Ku & C band

Image
--- Ku band  65cm dish 45.1° > Intelsat12/904 Dialog Sri Lanka 91.5° > Measat 3 95°  >  NSS6 Dish Tv Sri Lanka   100.5° >Asiasat 5 105.5° > Asiasat 7 75° >ABS 2 (india beam එකට ලංකාවත් අහුවෙනව ඒත් nor sure) 76.5° > Apstar 7 (Ku band 65cm මදි.90cm -110cm dish එකකින් capture කරගන්න හැකියාවක් තියෙනව) ----C band 100-120cm dish 76.5° > Apstar 7 83° >Insat 4A (ලංකාවට ku coverage එකක් නම් footprints වල නෑ.ඒත් සමහර අය අරන් තියෙනව) ( Links වලින් අවශ්‍ය satellite එකේ විස්තර ලබාගත හැක) Site එකට ගිහින් තමන්ට ඕන satellite තෝරා විස්තර ලබාගන්න. Homepage--                          LYNGSAT                                                Lyngsat asia -  Coverage එක බලාගැනීමට" lyngsat maps "යන්න භාවිතා කරන්න ********* සරල පැහැදිලි කිරීමකි. ව...

Satellite finders

Image
Some of the best satellite finders. Available in Sri Lanka.... Prices 8000/= 15000/= 2000/= Respectively .

Satellites ගැන දැනගන්න .Facebook ඔස්සේ

Image
Pages,Groups,People හා අලුත් updates Facebook ඔස්සේ දැනගන්න... ******* Links update කිරීමක් නිසා මෙම පිටුව මාරුකරන ලදි දැන් පිවිසෙන්න.*-    https://satinfolk.blogspot.com/2018/12/facebook-help-02.html

Starter Guide about capturing Satellite Signals

Image
•••••• අපි අද බලමු Satellite කොහොමද වැඩ කරන්නෙ කියල. අපිට මොනවද ඕන ව්න්නෙ කියල. Satellite වලින් TVබලන්නෙ කොහොමද කියල. තව satellite signals capture කරගන්නෙ කියල.(ග්‍රහණය කරගන්නෙ  කියල) ** මේ මූලික දේවල් ගැන බලමු. .. මුලින්ම අපිට ඕනවෙනව °Satellite dish එකක් -65cm ku band (තව සවිකිරීමේ උපකරණ -bracket) °Lnb °Cable roll _ 10m -15m [විශේෂ cable වර්ගයක් වන RG6/U හෝ RG59/U (old)] (මේ සියල්ලම 3000/= වගේ ගන්න පුලුවන්) °Decoder----/stb(set up box)/ receiver *DVB S/S2 ,HD ,Hevc 264c,265c ,4k,ultra hd වශයෙන් වර්ග- koqit k1 mini  ----lkr 4500/= up Starsat --------lkr 4000/= up Freesat (V7,V8,....)----lkr 7500/=up තව ගොඩක් වර්ග තියෙනව. **Normally ගන්න ගානට හොද koqit තමයි. තව බලන්න ඕන දේවල් බලමු.. Supported services; ---Wifi ((built-in (wifi stick නැතුව), wifi stick by usb fix,Lan (Rj45),built in dongle(sim එක කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන් නම්) 2g/3g/4g supported ද යන වග ---Powervu / bisskey / Videoguard /lines (c,mgcam ,cccam,....)  **මෙය වැදගත් වෙන්න...