Posts

G-Sat 15 @93.5

Image
G-Sat 15 @93.5° මේ satellite එක ඉන්දියාවෙන් මෙහෙයවන එකක්. •එමනිසා ගොඩක් ම තියෙන්නෙ දෙමළ/හින්දි හා උර්දු භාෂාවෙන් තිබෙන channels. •ඒ වගේම quality එක අඩුයි. බොහෝවිට MPEG-2 . •හොද දෙයක් තමයි -ගොඩක් channels FTA . (Encrypt කරල නෑ.එමනිසා ...

Azimuth,Elavation & LNB skew....(Simple methods)

Image
••••• Azimuth,Elavation & LNB skew....(Simple methods) අද මම කියන්නෙ කොහොමද ලේසියෙන්ම Azimuth Elavation හා LNB skew එක සකස් කරගන්නෙ කියල. Picture guide එක බලන්න. [[[[ මම ගොඩක් දේවල් පැහැදිලි කරල දීල තියෙනව ඔයාලට. ඒත් කොහොමද තනියම සැටලයිට් ඩිශ් එකක් සවිකරගන්නෙ කියල විස්තර කරන්න තමයි දැන් හදන්නෙ..... ඔයාල දන්නවනේ ගෙදරට සැටලයිට් හයිකරන කෙනෙක් ඇවිල්ල dish එක හයිකරන්න 500-1500/= දක්වා ගණන් ඉල්ලනව. ඔයාලටම කරගන්න පුලුවන් වැඩේට ඇයි ඉතින් සල්ලි දෙන්නෙ??? අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල.... (((Dialog TV,Dish Tv ,Videocon,Sun,Airtel ඇතුලු වෙනත් satellites සියල්ල සදහා)) ඉස්සෙල්ලම බලන්න ඕන satellite එකේ signals වලින් ලංකාව හෝ ඔයාල ඉන්න තැන cover වෙනවද කියල. ඒ කිව්වෙ satellite එකෙන් coverage එක ගැන අපි බලන්න ඕන. කොහොමද බලන්නෙ???? මේ blog post එක බලන්න. https://satinfolk.blogspot.com/2018/12/how-to-install-any-satellite-dish-c-ku.html ]]]] කොහොමද ඕනම satellite dish එකක් track කරන්නෙ? Finding the Satellite... ...

HAPPY NEW YEAR 2019

Image
......

Using splitters to connect many STBs to One LNB input->

Image
Using splitters to connect many STBs to One LNB input-> කොහොමද STBs ගොඩක්  LNB එකකට සම්බන්ධ කරන්නෙ?? මම අද කියන්න යන්නෙ , කොහොමද මේක කරන්නෙ කියල! **ඉස්සෙල්ලම කියන්න ඕන දෙයක් තමයි,splitters පාවිච්චි කරන එක එතරම් හොද අදහසක් නම් නෙවෙයි. (Signal loss වෙනව ටිකක් වැඩී. ඒ උනාට අපි භාවිතා කරන Dialog tv, dish tv ,videocon,sun direct සදහා ප්‍රශ්නයක් නෑ) කොහොමද සවිකරගන්නෙ? LNB in /Input එකට LNB සිට ගෙනඑන cable එක සවිකරගෙන out /outlet එකෙන් ඔබට අවශ්‍ය STB වලට ලබාගන්න... **** Polarization ප්‍රශ්න නිසා සමහර විට channels බලන්න පුලුවන් වෙන්නෙ, එකම transponders එකේ තියෙනවනම් විතරයි. ඒ කිව්වෙ එකම වෙලාවෙ බලන්න පුලුවන් එකම transponder එකේ තියෙන channels විතරයි. ඒ කිව්වෙ Horizontal (H) හෝ Vertical (V) Transponders වලින්, Polarity එකක ඇති channels විතරයි බලන්න පුලුවන්. *** වෙනත් TP එකක ඇති channels එකම වෙලාවෙ බලන්න ඕනනම් ඔයාල ගන්න ඕන වෙනත් LNB එකක්. (Eg- Ultra black inverto ,eurostar හෝ වෙනත් combined polarity තියෙන එකක්. ගොඩක් අලුත් LNB වලින් මේ වැඩේ කරන්න පුලුවන්) වෙන එකකින් මේ ව...

Watching & recording satellite TV on a Laptop!!!

Image
Satellite STB / Decoder / Receiver එකක් භාවිතයෙන් TV බලන්නෙ කොහොමද Laptop එකකින් ????? ඒ වගේම record කරන්නෙ කොහොමද???? --- කොහොමද ඕනෑම analog output එකක් laptop එකට ලබාගන්නෙ? ඒක කොහොමද record කරන්නෙ? --- ඔයාලට මේ වැඩේට ඕනවෙනව Easycap device එකක්. ** කරන්න තියෙන්න...

How to use one Dish for many STB s. -ඩිශ් එකකින් STB ගොඩක් පාවිච්ච් කරන්නෙ කොහොමද?

Image
කොහොමද ඩිශ් එකකින් STBs ගොඩක් සෙට් කරන්නෙ? මේකට ඕන වෙන්නෙ මොනවද? •••••• Satellite Dish එකක් (1) ටිකක් ලොකු වෙනවනම් හොදයි ගොඩක් connections ගන්නවනම්. ඒ කිව්වෙ connections 8/16 ක් ගන්නවනම් Dialog/Dish tv connections** වලට උනත් 90cm dish එකක් හොදයි.. Connections ගොඩක් නැත්නම් (2-7නම්) ඒ කිව්වෙ connections පොඩි ගානක් නම් 65cm ඇති Dialog/Dish TV connections **වලට.... ** ((Dialog/Dish Tv හෝ වෙනත්  වර්ගයක satellite provider  )) ••••• Multi LNB එකක් -මේ කිව්වෙ LNB එකේ output ගොඩක් තියෙන එකක්. ඒව තියෙනව;; -*අපි දැනට පාවිච්චි කරන්නෙ Single output lnb අපිට මේ දේ කරන්න ඕනවෙනව Dual       2 outputs Quadro 4 outputs Octa      8 outputs HEXA     16 outputs Outputs ගාන වැඩි වෙන්න වෙන්න ගාන වැඩි. මේවයින් හොද වර්ගයකින් LNB ගන්න ඕන. **** Receivers/STB s/ Decoders කැමති ප්‍රමාණයක් -ගෙදරකට හෝ හෝටලයකට හෝ වෙනත් අවශ්‍යතාවයකට ඕන විදියට පෙර කී පරිදිම STB s කැමති ගානක් setup කරගන්න. *********...