•••• Satellite TV FREE බලන්නෙ කොහොමද?•••• REPOST

•ගොඩ දෙනෙක් අහල තිබ්බ දෙයක් තමයි කොහොමද මේ SATELLITE TV නොමිලේ බලන්නෙ කියල

ඉතින් මම ආයෙත් ඒක සරලව ලියන්න හදන්නෙ.
---
පරණ බ්ලොග් එකට


**SATELLITE TV නොමිලේ බලන්න පුලුවන්ද ?

ඔව් බලන්න පුලුවන් .




**ඒ කොහොමද ?මොනවද ඒකට ඕන ?

•මේකට ඕනවෙන්නෙ Receiver එකක්.ඒ කිව්වෙ STB (SET TOP BOX)එකක්.
සරලවම කිව්වොත් Decoder එකක්.

දැන් සමහර අය අහන්න පුලුවන් ගෙදර තියෙන receiver එකෙන් මේක කරන්න බැරිද කියල.
කොටින්ම කිව්වොත් බෑ...ඒ කිව්වෙ dialog/dish /videocon ඒව මේකට ගන්න බෑ කියන එක.

එතකොට මොකද්ද පුලුවන් වෙන්නෙ?
Freesat receivers නැත්තන් FTA supported receivers තමයි මේකට හරියන්නෙ.




ඉතින් මොනවද මේ කියන receivers ?කීයක් විතර වෙනවද?

අපි මුලින්ම ගනන් අඩු එකේ ඉදල බලමු.

--H264 supported
Starsat 9000    - 4000/=
Koqit k1 mini      -4500/=
Freesat V7 
Gold/Regualar
                                -6000/=

--H265 supported
Freesat V8  Nova
                                  -7500/=
Skysat S2020
                                  -8500/=

(((    Class HD                -12000/=

Mediastar Z2 4K -35000/=))))

ගොඩක් වටිනව H265 supported receiver එකක් ගන්න එක..

මීට අමතරව ඕනතරම් receivers හොයාගන්න පුලුවන් .ඒත් මේ තියෙන්නෙ හොද quality standard එකකින් හොදින් කාලයක් පාවිච්ච් කරන්න පුලුවන් ඒව.



****තව මොනවද ඕන වෙන්නෙ?

---Satellite Dish එකක්

බලමු ඒව ගැනත් .කීයක් විතර වෙනවද කියල.

65 cm විශ්කම්භයක් ඇති dish එකක් - 1500/= - 2000/=
90 cm                                                    -3500/= up
120 cm                                                 -6500/= up

180cm (අඩි 6 prime focus)             -7500/= up

ඔන්න ඔහොම තමයි ගනන් .

පොඩි පොඩි චැනල් බලන්න නම් 65cm dish එකක් ඇති.
ඒත් 120cm dish එකක්වත් ගන්න පුලුවන් නම් හොදයි...
ඒ මොකද c band එකේදි අපිට FTA channels ගොඩක් ගන්න පුලුවන් නිසයි.


---- Lnb

Ku band හෝ C band lnb එකක් හෝ දෙකම එකට තියෙන combo එකක්.

කීයක් වෙනවද?

Ku - 400/= up
C band - 2000/= up

Combo -2500/= up

පොඩි ඩිශ් එකක් නම් ඒ කිව්වෙ 65cm නම් පොඩි ku band lnb එකක් ඇති.
ඒ කිව්වෙ HD / sharp/ universal  ඔය ඕන එකක්
90cm නම් හොද ku band එකක් ම ගන්න.c band capture කාරගන්න මදි size එක.

120cm හෝ ඊට වඩා වැඩි dish එකක් නම් c band හෝ combo lnb එකක් ගන්න.

හොද එකක් නම්.
Ultra black Inverto lnb එකක් ගන්න.Ku band
1500/= ක් වගේ .


**
වයර්

RG 59 / RG 6 ඔය වර්ග දෙකෙන් එකක්.
RG 6 නම් ගොඩක් හොදයි.

10m ගන්න.කැමති නම් ඊට වැඩියෙන් අවශ්‍ය ගණනක් ගන්න.
10m නම් 500/= වගේ වෙනව.
ඊට වැඩි /අඩු වෙන්න පුලුවන්.


----------------------
මේ කිව්ව dish එකයි ,lnb එකයි,wires ගෙදර තියෙන dialog/dish tv එකේ set එකම පාවිච්ච් කරන්න පුලුවන්

------------------

මේ දේවල් වල ගාන වෙනස් වෙනව.පොඩ්ඩක් හොයල බලල ගන්න original ඒව.

•••••••

අවාසි-
*ලංකාවෙ channels නොමිලේ බලන්න බෑ.....

*FTA channels විතරයි බලන්න පූලුවන්.
(බ්ලොග් සටහන මෙතනින්)

-----------





Beginner Ku Band
•Koqit k1
•65cm dish
•lnb
Sharp lnb
•Wires RG-59
ගාන බලමු
7500/= වගේ

Recommended

•Skysat S2020
•120cm Dish
•lnb

Ultra black Inverto Lnb
C band lnb

•Wires RG-6

ගාන බලමු .
8500+6500+1500+2000+600
=19100 /=
වගේ යනව.

කැමැත්තක් තියෙනවනම් මෙහෙම කරන්න.


------------
------
මීට අමතරව scaler ring/bracket /කිරිගොට්ටටක් ද signal feed එක වැඩි කරගැනීමට හා stable කරගැනීමට යොදාගනි.
-------
-------------



=-
Paid නම් බලන විදිය පරණ blog එකේ ඇති..
( මෙතනින්)

පරණ බ්ලොග් වලට---
https://satinfolk.blogspot.com/2018/11/satellite-info-sl-01.html

https://satinfolk.blogspot.com/2018/11/satellite-info-sl-02.html

Comments

Popular posts from this blog

Installation of Dialog Tv Satellite dish

HOW TO INSTALL ANY SATELLITE DISH (C & Ku band)by YOURSELF...කොහොමද සැටලයිට් ඩිශ් එකක් ඔබවිසින්ම සවිකරගන්නෙ??

How to programme your Dialog TV remote