•••••• අපි අද බලමු Satellite කොහොමද වැඩ කරන්නෙ කියල. අපිට මොනවද ඕන ව්න්නෙ කියල. Satellite වලින් TVබලන්නෙ කොහොමද කියල. තව satellite signals capture කරගන්නෙ කියල.(ග්‍රහණය කරගන්නෙ කියල) ** මේ මූලික දේවල් ගැන බලමු. .. මුලින්ම අපිට ඕනවෙනව °Satellite dish එකක් -65cm ku band (තව සවිකිරීමේ උපකරණ -bracket) °Lnb °Cable roll _ 10m -15m [විශේෂ cable වර්ගයක් වන RG6/U හෝ RG59/U (old)] (මේ සියල්ලම 3000/= වගේ ගන්න පුලුවන්) °Decoder----/stb(set up box)/ receiver *DVB S/S2 ,HD ,Hevc 264c,265c ,4k,ultra hd වශයෙන් වර්ග- koqit k1 mini ----lkr 4500/= up Starsat --------lkr 4000/= up Freesat (V7,V8,....)----lkr 7500/=up තව ගොඩක් වර්ග තියෙනව. **Normally ගන්න ගානට හොද koqit තමයි. තව බලන්න ඕන දේවල් බලමු.. Supported services; ---Wifi ((built-in (wifi stick නැතුව), wifi stick by usb fix,Lan (Rj45),built in dongle(sim එක කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන් නම්) 2g/3g/4g supported ද යන වග ---Powervu / bisskey / Videoguard /lines (c,mgcam ,cccam,....) **මෙය වැදගත් වෙන්න...