Posts

What is IPTV? මොකද්ද මේ IPTV කියන්නෙ????

Image
අද බලමු මොකද්ද මේ IPTV කියල !!! IPTV -Internet Protocol Television (අන්තර්ජාල ප්‍රොටොකෝල රූපවාහිනී) . .. ... .... ..... අන්තර්ජාල ප්රොටොකෝලය (IPTV) යනු අන්තර්ජාල ප්රොටෝකෝලය (IP) ජාල හරහා රූපවාහිනී අන්තර්ගතය ලබා දීමයි. සාම්ප්රදායික භූමිෂ්ඨ, සැටලයිට් සහ කේබල් රූපවාහිනී ආකෘති හරහා බෙදාහැරීමට මෙය බෙහෙවින් වෙනස් වේ. වාසි----- --බාගත කරගත් මාධ්ය මෙන් නොව, IPTV මගින් මාධ්ය මූලාශ්ර නිරන්තරයෙන් ප්රවාහනය කිරීමේ හැකියාව ලබා දෙයි. --එහි ප්රතිඵලයක් වශයෙන්, සේවාලාභී මාධ්ය ක්රීඩකයෙකු ක්ෂණිකවම අන්තර්ගතය (රූපවාහිනී නාලිකා වැනි) ක්රීඩා කිරීම ආරම්භ කළ හැකිය. මෙය ප්රවාහය මාධ්ය ලෙස හැඳින්වේ. දැනගත යුතු කරුණක් * ••IPTV අන්තර්ජාල ප්රොටෝකෝලය භාවිතා කරන නමුත් එය අන්තර්ජාලයෙන් රූපවාහිනියෙන් විකාශනය වී නැත (අන්තර්ජාල රූපවාහිනී). •• අධිවේගී පිවිසුම් නාලිකාවලින් පරිපූර්ණ පරිශීලකයින්ට කුටීර හෝ වෙනත් පාරිභෝගික සේවා පරිශ්රයන් හරහා IPTV රූපවාහිනී පදනම්ව ඇති විදුලි සංදේශ ජාලයන් පුළුල් ලෙස යොදවනු ලැබේ. පෞද්ගලික ජාලයන් තුළ මාධ්ය ප්රවාහනය සඳහා IPTV වේ. විදුලි සංදේශන ක්ෂේත්රයේ IPTV රූපවාහිනිය එහි අඛණ්ඩ ප්රමිතික...

Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද? ***

Image
Satellite මගින් Free TV බලන්න පුලුවන්ද ? ඒ කොහොමද? *** ** * * * මම අද ලියන්නෙ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් ගැන. --->> අපි කොහොමද සල්ලි ගෙවන්නෙ නැතුව free tv බලන්නෙ කියල. ****අපිට FTA channels බලන්න FTA supported decoder/receiver එකක් ඕන වෙනව. මු...

Installation of Dialog Tv Satellite dish

Image
අපි අද බලමු කොහොමද Satellite dish එකක් සවිකරගන්නෙ කියල. විශේෂත්වයක් විදියට Dialog TV dish එකක් ගැනම සලකමු..... 1 ) ඔබට අවශ්‍ය වන දේවල්--- *Dialog tv satellite full set  ඔක්කොම ඇණ ඇතුලුව. ඒ මොනවද කියල බලමු. *ග්‍රිල් එකක් .... *මිටියක්  *ඉස්කුරුප්පු නියනක්  *Phone එකක්  (Android නම් v4.0+ ..Iphone ඕන එකක්) කොටස් ටික හදුනාගන්න..... ඊට පස්සෙ බලමු dish එක allign කරගන්නෙ කොහොමද කියල. 2) Dialog Tv එකට අදාල satellite එක තෝරගන්න. App එකෙන්  Links- Playstore , Apple market Intelsat 12 හෝ Intelsat 904 හෝ Galaxy 11 යන්නෙන් සොයාගන්න. Gps ON කරන්න ඕන. Data/Wifi ON කරල තියෙන එක හොදයි.... ඊට පස්සෙ උඩ තියෙන   [Camera icon ]එක හෝ Show AR යන්නෙන් Rear cam(පිටුපස කැමරාව ) දිස්වේ.... එහි සිරස් හා තිරස් අතට රේඛා ඇත. මැදින් පොඩි රවුමක් ද ඇත. වම් පස පහළ Azimuth හා Elavation යන්න දැක්වේ. හරියට සකස් වන තුරු එම කොටස් සියල්ල රතු පාටයි. ...... ********** දැන් phone එක disk එකේ උඩින් තියල...

Satellite dish සැකසීම....Curvature පිළිබඳව ගැටලු සදහා විසදුම්

Image
•අපි බලමු කොහොමද ගෙදරදීම satellite dish එකක් හදන්නෙ කොහොමද කියල. •කොහොමද  Parabolic calculations කරන්නෙ කියල. ඒකට Windows PC වලට තියෙන application එකක් ගැන මම සදහන් කරන්නම්. Download link -  Google drive Attach කරල තියෙන screenshots බලන්න. ----Android app එකක් ලගදීම release කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම HTML5 compatible website එකක් add කරන්නත් බලාපොරොත්තු වෙනව. දැනට Windows PC එකකින් පරීක්ෂාව සිදුරන්න. **** දැනට ඔබට PC එකක් නැත්නම් යොමු කරන්න මෙම දත්ත. Tawk.to ඔස්සේ ලබාදී ඇති Chat එකෙන් යොමු කරන්න..... ... දත්ත---- •Dish එකේ diameter  (විශ්කම්භ) එක. (( තිරස් හා සිරස් අතට)) •Dish එකේ වැඩිම depth එක .dish එකේ centre එකේ සිට. •c band ද ku band ද යනවග.

ලංකාවෙ අපිට ග්‍රහණය කරගත හැකි satellites ..Ku & C band

Image
--- Ku band  65cm dish 45.1° > Intelsat12/904 Dialog Sri Lanka 91.5° > Measat 3 95°  >  NSS6 Dish Tv Sri Lanka   100.5° >Asiasat 5 105.5° > Asiasat 7 75° >ABS 2 (india beam එකට ලංකාවත් අහුවෙනව ඒත් nor sure) 76.5° > Apstar 7 (Ku band 65cm මදි.90cm -110cm dish එකකින් capture කරගන්න හැකියාවක් තියෙනව) ----C band 100-120cm dish 76.5° > Apstar 7 83° >Insat 4A (ලංකාවට ku coverage එකක් නම් footprints වල නෑ.ඒත් සමහර අය අරන් තියෙනව) ( Links වලින් අවශ්‍ය satellite එකේ විස්තර ලබාගත හැක) Site එකට ගිහින් තමන්ට ඕන satellite තෝරා විස්තර ලබාගන්න. Homepage--                          LYNGSAT                                                Lyngsat asia -  Coverage එක බලාගැනීමට" lyngsat maps "යන්න භාවිතා කරන්න ********* සරල පැහැදිලි කිරීමකි. ව...

Satellite finders

Image
Some of the best satellite finders. Available in Sri Lanka.... Prices 8000/= 15000/= 2000/= Respectively .

Satellites ගැන දැනගන්න .Facebook ඔස්සේ

Image
Pages,Groups,People හා අලුත් updates Facebook ඔස්සේ දැනගන්න... ******* Links update කිරීමක් නිසා මෙම පිටුව මාරුකරන ලදි දැන් පිවිසෙන්න.*-    https://satinfolk.blogspot.com/2018/12/facebook-help-02.html